2 years ago Tags #ceylonwire මැතිවරණ ක්‍රමය සංශෝධනයට පත්කළ කොමිසමේ කාලය ජනපති දීර්ඝ කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය ජුනි 15 වැනිදා දක්වා
2 years ago Tags #ceylonwire තමා හොර බිස්නස් නොකරන බව ධර්මසේන කියයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති විරෝධී කෘෂිකාර්මික ව්‍යාපාරයකට තමන් සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්
2 years ago Tags #ceylonwire කුරුණෑගලින් කොවිඩ් මරණයක් කුරුණෑගල ශික්ෂණ රෝහලින් කොවිඩ් මරණයක් වාර්තා වේ. ‘ලංකාදීපය’ වාර්තා කර ඇති ආකාරයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්
2 years ago Tags #ceylonwire GL ඇතුළු පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොහොට්ටුව සූදානම් වෙයි සමගි ජන බලවේගය සමඟ ගිවිසුමක් අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2 years ago Tags #ceylonwire කෘත්‍රිම AI නිවේදකයෙක් ජාතික රුපවාහිනියේ නැකැත් නිවේදනය කරයි (වීඩියෝ) ජාතික රූපවාහිනිය හෙවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය ප්රවෘත්ති විකාශනයේ කොටසක් ලෙස කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද ඉදිරිපත් කරන්නකු
2 years ago Tags #ceylonwire දෙමළ අපේක්ෂකයා මම – විග්නේෂ්වරන් ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහලයන් විසින් සිංහලයන් වෙනුවෙන් ගොඩනැගූ සිංහලයන්ගේ ආණ්ඩුවක් බව තමිල් මක්කල් තේසිය කුට්ටනි (ටීඑම්ටීකේ) පක්ෂයේ නායක සහ යාපනය
2 years ago Tags #ceylonwire දුම්රියෙන් පිටතට වැටුණු දැරියකට බරපතලයි කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක ගමන්ගත් දොළොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යෑමේදී දුම්රියෙන් වැටී
2 years ago Tags #ceylonwire තව මාස 04කින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට විමලවීර සූදානම් වෙයි තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි. දේශපාලනය
2 years ago Tags #ceylonwire හමුදාධිපති අලුත් අවුරුද්දට තෑගි අරන් අබිමන්සලට යයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, පාන්ගොල්ලේ III වැනි අබිමන්සල නැරඹීමට ගොස් ඇත. මානුෂීය
2 years ago Tags #ceylonwire අමුඩෙ ගහන හරි වෙලාව ගැන නාමල් කියයි තම නම කෙසේවෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු