2 years ago Tags #ceylonwire පොහොට්ටුවයි ජනපති රනිලුයි ජනපති අපේක්ෂකත්වය ගැන හරියටම කියන්නේ මැයි මැදලු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස දෙවැනි සතියේදී හෙළිදරව් කෙරෙනු ඇතැයි ඉහළ
2 years ago Tags #ceylonwire ජනපති – අගමැති තනතුරු බෙදාගන්න සජබට යෝජනා ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති සහ අගමැති තනතුරු බෙදාගෙන තරග කිරීමට අදාළ යෝජනා සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව එම පක්ෂයේ මහලේකම්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට වසර 5යි – යුක්තිය ඉටු වුණාද ? බිහිසුණු පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට වසර පහක් ගත වී තිබේ. එහි අනුස්මරණය වෙනුවෙන් කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගත් බෝම්බ
2 years ago Tags #ceylonwire කොළඹ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයන්ටත් අවුරුදු – කට්ටිය එකතුවෙලා එල්ලෙත් ගහලා( ඡායාරූප) ලොව පුරා තුන්වැනි ලෝක සංග්‍රාමයක් පිළිබඳ පවතින තැතිගැන්ම මොහොතකට අමතක කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ඊයේ සිංහල සහ දෙමළ
2 years ago Tags #ceylonwire සයිබර් ආරක්ෂාවට තිබිය යුතු SSL සහතිකය රජයේ වෙබ් අඩවි ගණනාවකට නැහැලු ආරක්ෂිත සම්බන්ධතාවක් සහතික කරන සයිබර් ආරක්ෂාවේ අත්‍යවශ්‍ය මූලික අංගයක් වන ආරක්ෂිත සොකට් ලේයර් (SSL) සහතිකය රජයේ වෙබ් අඩවි ගණනක නොමැති
2 years ago Tags #ceylonwire මිත්‍රපාල කණ්ඩායම විජයදාස රාජපක්ෂව නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වේ. පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු
2 years ago Tags #ceylonwire ජංගම දුරකථනයක් ගැන ආරවුලක් නිසා මනුස්සයෙක් කපලා මරලා වාලච්චේන ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ. පෙරේදා (19) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත. ජංගම දුරකථනයක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire නායයන දිස්ත්‍රික්ක 10ක අධි අවදානම් ගොඩනැගිලි 92,765ක් නායයෑමේ අවදානම් දිස්ත්‍රික්ක 10ක් පුරා අධි අවදානම් සහිත ගොඩනැගිලි 92,765ක් හඳුනාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවේ සඳහන්
2 years ago Tags #ceylonwire කන්න බැරි ‘වතුර වගේ’ චීන ලොකු ළූණු ගැන ජනතාව අසතුටින් චීන ලොකු ළූණු අධික ලෙස දේශීය වෙළෙඳපොළට පැමිණ තිබුණ ද රසයේ ඇති වෙනස්කම් හේතුවෙන් පාරිභෝගිකයන් අතර එය ජනප්‍රිය වී නොමැති
2 years ago Tags #ceylonwire TIN එක ගන්න දුන්න ඩෙඩ්ලයින් එකට මොකද වුණේ ? බදු හැඳුනුම් අංකයක් (TIN) සඳහා අප්‍රේල් 1 වැනිදාට පෙර ලියාපදිංචි විය යුතු බවට තිබූ නියමය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක නොවන බව