
1996 කුමාරපුරම් සමූල ඝාතන නඩුවේ හිටපු හමුදා සෙබළුන් හයදෙනා නිදහස් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් තීන්දුවක් | අනුරාධපුර මහාධිකරණයේ නඩුව නැවත මුල සිට විභාග කරන්නැයි නියෝග
1996 වසරේ මුලතිව්, කුමාරපුරම් ප්රදේශයේදී දෙමළ වැසියන් 24 දෙනකු ඝාතනය කිරීම සහ තවත් 25 දෙනකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය









