2 years ago Tags #ceylonwire කොන්දේසි නොදැන ගන්න ණය නිසා කාන්තාවෝ අමාරුවේ වැටිලා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ගෘහ ඒකකවල ණය ප්‍රමාණයන් ඉහළ ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා පෙන්වා
2 years ago Tags #ceylonwire හෙට ඉස්කෝල නිවාඩු කියන්නේ බොරුවක් දිවයින පුරා සියලුම පාසල් හෙට (මැයි 22) වසා තැබෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව
2 years ago Tags #ceylonwire මාතර බන්ධනාගාරයේ ආයෙත් මොළේ උණ ? – රැඳවියකුත් මියගිහින් මාතර බන්ධනාගාරයේ රැඳවියකු මොළේ උණ බවට සැකකෙරෙන අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ආරංචි මාර්ග සඳහන් කළේ මීට
2 years ago Tags #ceylonwire රනිල් ජනාධිපතිවරණයට එන බව හරියටම කියන්නේ ජුනි මාසයේදී බව මනූෂ කියයි ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා
2 years ago Tags #ceylonwire ෆොන්සේකාගේ වාරණයට එරෙහි සජබ පෙත්සමට අභියාචනාධිකරණ දින නියම කරයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජල බලවේගයේ සභාපතිත්වයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය මගින්
2 years ago Tags #ceylonwire ඉන්දියාවට නරකක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ – අලි සබ්රිගෙන් සහතිකයක් අසල්වැසියකු ලෙස ශ්‍රී ලංකාව කිසිවකුටත් ඉන්දියාවේ ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් විදේශ ඇමැති අලි සබ්රි ඉන්දියාවේ ජාතික
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට දේශගුණ අවදානම් නිසා අවුරුද්දකට වන පාඩුව ඩොලර් මිලියන 313ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව, 1970 සිට ලොව පුරා වනජීවී ගහනය 70%කින් පමණ අඩු වී තිබේ. වන ක්ෂීරපායින් 2015 වන
2 years ago Tags #ceylonwire අතුරුදන්ව සිට උසාවියට ඉදරිපත් වූ ඩයනාට ඇප අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ කොළඹ
2 years ago Tags #ceylonwire රේගු නිලධාරීන් හම්බ කරන හැටි විගණනයකින් හෙළිවෙයි ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට රේගු වැටලීම් සහ අතිකාල දීමනා සඳහා අසාධාරණ ප්රතිලාභ හිමිවීම තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට රුපියල් බිලියන ගණනක මුදලක්
2 years ago Tags #ceylonwire එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් වෙනුවෙන් ලංකාව නව රෙගුලාසිත් හදයි එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීමට පහසුකම් සැලසීම සඳහා රජය විසින් නව රෙගුලාසි සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර