2 years ago Tags #ceylonwire ලංකාවේ පාසල් සිසුන් අතර දුම්කොළ නිෂ්පාදන භාවිතය ඉහළ ගිහින් මෙරට පාසල් සිසුන් අතර දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතය ඉහළයෑම පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන් අවධානය යොමුකර තිබේ. ඊයේ (31) දිනට යෙදී තිබූ
2 years ago Tags #BioNTech පිළිකාව නසන එන්නතක් එංගලන්තයේදී අත්හදා බලයි පිළිකා ප්‍රතිකාර පිළිබඳ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශල්‍යකර්මයෙන් පසු රෝගය නැවත ඇතිවීම වැළැක්විය හැකි, පුද්ගලයා අනුව සැකසූ පිළිකා එන්නතක් එක්සත් රාජධානිය
2 years ago Tags #ceylonwire මස්ක්ගේ starlink ගැන තීරණයක් ගන්න විදුලි සංදේශ නියාමන කොමිසම ලබන සතියේ රැස්වෙයි ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාව තුළ විධිමත් ලෙස අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ
2 years ago Tags #ceylonwire හෝටල්වල Happy Hour ඉවත් කිරීම ගැන සංචාරක ක්ෂේත්රයෙන් විරෝධයක් බොහෝ හෝටල්වල ක්‍රියාත්මක වන ‘සතුටු හෝරාව'(Happy Hour) ඉවත් කිරීමට මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ගත් හදිසි තීරණයසම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ඉන්දියාවේදී අල්ලපු අය ආගමික අන්තවාදීන් නෙවෙයි – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවන බව
2 years ago Tags #ceylonwire ඩොනවන් රාජසේගර් ලංකාවේ හදපු කාර් එකක් ජනපතිට පෙන්වයි ඩොනවන් ඩෑක්ස් රාජසේගර් විසින් මෙරට නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා ප්‍රදර්ශනය
2 years ago Tags #ceylonwire අම්මලා ටියුෂන් යැව්ව සිසුවියන් තිදෙනා දවස් තුනක් රට පුරා ටුවර් එකක් ගිහිං ගම්පහ, යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවිමට ගොස් සිටියදී දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි 14 හැවිරිදි සිසුවියන් තිදෙනා ගාල්ල බස් නැවතුම්පොළේ
2 years ago Tags #BOI හඳුන්නෙත්ති එලොන් මස්ක්ට දෙහි කපයි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන එලොන් මස්ක් වැනි ආර්ථික ඝාතකයන්ට සමාන විදේශීය ආයෝජකයන් සඳහා රජය දොරටු විවර කර ඇති බව
2 years ago Tags #ceylonwire විමලවීර රවීගෙන් සමාව ගනී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය චෝදනා කරමින් තම කීර්තිනාමයට හානි කළැයි රුපියල් කෝටි 200ක් ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire හොර අලි ළඟ ඇති අයට නඩු – අභියාචනාධිකරණ නියෝග කරයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදාහළ නීත්‍යනුකූල ලියාපදිංචි කර නොමැති නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබා