2 years ago Tags #ceylonwire ග්‍රීක බැඳුම්කර වංචාව – කබ්රාල්ට ආයෙත් අධිචෝදනා ගොනුකෙරේ ග්‍රීසියේ දැඩි ආර්ථික අර්බුදය තුළ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු
2 years ago Tags #ceylonwire මෝදීගේ දිවුරුම්දීමට ජනපති ඉන්දියාවට පිටත් වෙයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
2 years ago Tags #ceylonwire වාහන ආනයනයට රජය අවසර දෙයි වාහන ආනයනයට යළි අවසර ලබාදීම යටතේ ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire බාල බෙහෙත් හදන්න ලේ බැංකුව ලේ විකුණලා තත්ත්වයෙන් බාල ඖෂධ නිපදවීම සඳහා රුධිර බැංකුව මගින් රුධිර ප්ලාස්මා නිසි ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කර ඇති බව විගණකාධිපතිවරයා විසින්
2 years ago Tags #ceylonwire එජා මහා මණ්ඩලයේ කවුන්සිලයකට ශ්‍රී ලංකාව තෝරාගනී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සිය ආර්ථික හා සමාජ කවුන්සිලයට තෝරා පත්කර ගෙන ඇත. ඒ සඳහා සාමාජිකයන් 189
2 years ago Tags #'කුකුල්_චමින්ද ‘කුකුල් චමින්ද’ට හිරේදී ගහලා නෑ කියන්නේ අනුරාධපුර බන්ධනාගාරය තුළදී ‘කුකුල් චමින්ද’ නම් පුද්ගලයාට කිසිදු පහරදීමක් සිදුව නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සිඟිත්තියකට
2 years ago Tags #ceylonwire මෙන්න පුත්තු – වෙන්ඩ මාමණ්ඩි එක්ක එකතුවෙලා තාත්තාගේ රන් බඩු උස්සලා වැඩි ආරක්ෂාව වෙනුවෙන් තාත්තා විසින් නිවෙසින් පිටත තබන ලද රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමක් ඇති රන් බඩු හා මුදල් සොරකම්
2 years ago Tags #ceylonwire මන්ත්‍රී රාජපක්ෂගේ කකුළ කැඩිල්ලට මහින්දානන්ද හැර වෙන මන්ත්‍රීලා 3කගෙන් ප්‍රකාශ සටහන් කරගනී පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ ප්‍රකාශ සටහන් කර
2 years ago Tags #ceylonwire භික්ෂුවකගේ පහරදීමකින් ගිරිඋල්ලේ වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගිහින් ගිරිඋල්ල – මාරවිල ප්‍රදේශයේ නිවසක සිටි භික්ෂුවකගේ පහරදීමකින් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තා වේ. පුද්ගලයකු බරපතළ තුවාල ලබා
2 years ago Tags #ceylonwire දුව බලන්න ඕස්ට්‍රේලියාවට ගිය කාර්මෙල්ට මස් දියවෙන දුර්ලභ රෝගයක් හැදිලා – අතකුත් කපා දාලා සිය පවුලේ ඥාතීන් බැලීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට මස් දියවන දුර්ලභ රෝගයක් වැළඳීමේ හේතුවෙන් රෝගය පාලනය