2 years ago Tags #ceylonwire ගෙවල් කුලියට බදු ගහන්නේ සල්ලිකාරයන්ට විතරයි – ජනපති පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කරයි යෝජිත ධන බද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු විසඳීම සඳහා ‘ආරෝපණය කරන ලද කුලී ආදායම් බද්ද’ ලෙස නැවත අර්ථකථනය කර ඇති බව
2 years ago Tags #ceylonwire හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න සූදානම් වෙයි හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ඔහු මේ බව පැවසුවේ,
2 years ago Tags #ceylonwire සෙක්ස් වීඩියෝ ලයිව් දෙන එක වැඩිවෙලා – දැනටමත් පිරිසක් අත්අඩංගුවේ යෞවනයන් සම්බන්ධ ලිංගික අන්තර්ගතයන් සජීවීව විකාශනය කිරීම සම්බන්ධ සිදුවීම්වල වැඩිවීමක් පොලිසිය විසින් වාර්තා කර තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් කරන
2 years ago Tags #ceylonwire ව්‍යාපාරිකයකුට යකඩ පොලුවලින් පහරදුන් බෙන්තොට හිටපු සභාපති රිමාන්ඩ් කෝට්ටේ ව්‍යාපාරිකයකුට මාදිවෙල ප්‍රදේශයේදී යකඩ පොලුවලින් පහරදී පැහැරගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙම
2 years ago Tags # බුද්ධි_මූලස්ථානයේ නීතීඥ බිරියට බැන්නැයි පොලිස් බුද්ධි නිලධාරියා නීතීඥවරියකට තග දාලා සිය නීතීඥ බිරියට බැනවැදුණු බව කියන නීතීඥවරියකගේ කාර්යාලයකට අයුතු ලෙස කඩාවැදී ඇයට බැන තර්ජනය කළ පොලිසියේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම ජූලි මස සිදුනොවන ලකුණු ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ජූලි මස අගදී අවසන් කිරීමට නියමිත බැවින්, මැතිවරණ කොමිසම ජූලි 17 වැනිදා හෝ ඒ ආසන්න
2 years ago Tags #ceylonwire ත්‍රීවිල් එකක අංකයකට කෝටි ගණනක සුපිරි රියක් රෙජිස්ටර් කරලා – RMV කොමසාරිස්ට එරෙහි නඩුවේ අලුත්ම තොරතුරු පරිගණක දත්ත වෙනස් කර ත්‍රීරෝද රථයක අංකයක් යටතේ කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර්
2 years ago Tags #ceylonwire විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන්ට ඕනෙම පක්ෂයකට එකතුවෙන්න පුළුවන් – ඇමැති ටිරාන් විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවල විවේචන පැවතියද විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට
2 years ago Tags #ceylonwire උද්දික අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? – පොලිසිය දෙලොවක් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට 2023 වසරේ සැප්තැම්බර් මස අනුරාධපුරයේදී වෙඩි තැබීමේ සිද්ධිය ප්‍රේමරත්න විසින්ම සැලසුම්
2 years ago Tags #ceylonwire විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි – ශ්‍රේෂ්ඨාධිකරණය විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එසේම කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ