2 years ago Tags #ceylonwire ඩයනාගේ අපහාස නඩුවෙන් විනිසුරුවරුවෝ දෙදෙනෙක් ඉවත්වෙති හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් අද
2 years ago Tags #ceylonwire ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැනත් තීරණයක් ගනී ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබා තිබේ. එහි දැක්වෙන්නේ සීමාසහිත
2 years ago Tags #ceylonwire අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මානසික රෝගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස හෝ Internet Gaming Disorder
2 years ago Tags #ceylonwire ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කරයි ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසාන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමකට පැරිසියේ පිහිටි ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල කමිටුව සමඟ
2 years ago Tags #ceylonwire ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා මඩකළපුවට කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 – 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය
2 years ago Tags #ceylonwire ගුරුවරුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් (වීඩියෝ) කොළඹ ලෝටස් වටරවුම අසල විරෝධතාවයක නිරත වූ ගුරු විදුහල්පති සංගම් සාමාජිකයින්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
2 years ago Tags #අධිකරණ_පද්ධතිය අධිකරණය හෑල්ලු කරන්න එපා – නීතිඥ සංගමය මැති ඇමැතිලාගෙන් ඉල්ලයි අධිකරණය හෑල්ලු නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී. දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් නීතීඥ සංගමය පවසන්නේ,
2 years ago Tags #ceylonwire විහාරමහා දේවි වගේ උයන් නේපාලයේත් හදන්න සූදානම් වෙයි කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ආදර්ශ උද්‍යාන නේපාලයේද පිහිටුවීමට එරට පළාත් පාලන නියෝජිතයන් තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ඉඩම්
2 years ago Tags #ceylonwire ජනපති වැඩේ අත්නොහරී – නීතිපතිට සේවා දිගුවක් දෙන්න ව්‍යවස්ථා සභාවට ආයෙත් නිර්දේශයක් යවයි – අවසන් තීරණය අද නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙන ලෙසට දෙවැනි වතාවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශයක් කථානායක මහින්ද යාපා
2 years ago Tags #ceylonwire අධිවේගී මාර්ග වංචාව : මුදල් අයකැමිවරුන් 22කගේ සේවය අත්හිටුවයි රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් හේතුවෙන් අතුරුගිරිය අන්තර් හුවමාරුවේ මුදල් අයකැමිවරුන් 22 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය