2 years ago Tags #ceylonwire ලංකාවට ආව ඩොනල්ඩ් ලූ සජිත් මුණගැසෙයි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ.
2 years ago Tags #ceylonwire රු. ලක්ෂ 30ක සිගරට් ඩුබායි ගිහින් හොරෙන් ගෙනත් රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවකු බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire රටේ අනාගතය වෙනුවෙන් පර්යේෂණ මත පදනම් වූ පාලනයක අවශ්‍යතාව අගමැතිනිය පෙන්වා දෙයි රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා පර්යේෂණ සහ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් බව අගමැති හරිනි අමරසූරිය අවධාරණය කරයි. කොළඹදී
2 years ago Tags #ceylonwire මෝලට ඇවිත් වී තොග බලන්නැයි ‘නව රත්න’ සහල් අධිපති මිත්‍රපාල ඇමැතිට කියයි මහාපරිමාණ සහල් මෝල් හිමියන් තොග ගබඩා කරන බවට වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ඊයේ (6) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හමුවේ ‘නව රත්න’
2 years ago Tags #ceylonwire රටින් පිට ගෙනියපු සල්ලි ගේන වැඩේට අමෙරිකාවේ සහාය වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද
2 years ago Tags #ceylonwire රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ සැළසුමක් නැති බව රජය කියයි රාජ්‍ය සේවය කප්පාදු කිරීමට රජයට කිසිදු සැළසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති
2 years ago Tags #ceylonwire ලොහාන් ආයේත් රිමාන්ඩ් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ලබන 9 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire පරාටේ ගැන තීන්දුව 15දායින් අවසන් – කුඩා ව්‍යාපාර සඳහා රජයෙන් අලුත් සහන පැකේජයක් ශ්‍රී ලංකාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් නව සහන යෝජනා ක්‍රමයක් සකස් කරමින් සිටින බවත් සියලුම ණය
2 years ago Tags #ceylonwire කාලෙකට පස්සේ ඩෝසන් කුළුණට අලුත් ඇඳුම් අන්දවයි ගෘහ නිර්මාණ ශිල්පී කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් සිහිවීම පිණිස මහනුවර – කොළඹ මාර්ගයේ ඉදිකළ ඩෝසන් කුළුණට වසර ගණනාවකට පසු නව
2 years ago Tags #Arnab_Banerjee ප්‍රංශයේ මිචලින් ලංකාවේ කර්මාන්ත ශාලා දෙකක් ඉන්දියාවට විකුණයි ඉදිකිරීම් ක්ෂේත්රයේ බැකෝ ආදී යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ටයර් සහ ධාවන පථ නිපදවන කර්මාන්තශාලා දෙකක් ශ්‍රී ලංකාවේ ඉන්දීය සියැට් සමූහයට