
ඇසක් අහිමි කළ බෝම්බ ප්‍රහාරයට අවුරුදු 25ක් පිරෙන දා චන්ද්‍රිකා පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාග කරයි
1999 දෙසැම්බර් මාසයේදී තමන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයෙන් වසර 25ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහරගම අපේක්ෂා පිළිකා









