
සනත් නිශාන්ත වෙනුවට පාර්ලිමේන්තුවට ආපු විමල්ලාගේ ජගත් ප්රියංකරත් රනිල්ට හේත්තු වෙයි
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් ප්රියංකර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය දැක්වීමට









