
පාරෙ ගිය මනුස්සයෙක්ව නිකරුණේ උස්සන් ඇවිත් දෙමටගොඩ පොලිසියේදී අමානුෂික ලෙස පහරදීලා – ඉහළට කිව්වොත් කුඩු දානවා කියලා – OICට නොතිසි
සැකපිට අත්අඩංගුවට ගත් තරුණ කැබ් රථ රියැදුරකු අධිකරණයට ඉදිරිපත් නොකර අනීතික ලෙස දින 7ක් දෙමටගොඩ පොලිසියේ රඳවා තබාගෙන නිරුවත් කොට









