2 years ago Tags #ceylonwire කමල් ගුණරත්න රටින් පැනලද? තමා විදේශගතවී ඇති බවට පැතිර යන තොරතුරුවලට හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රතිචාර දක්වා ඇත. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්
2 years ago Tags #ceylonwire මාළිමාව පරද්දන්න විපක්ෂයෙන් සන්ධාන ගොඩක් ඉදිරි මහමැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මවා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික පක්ෂය,
2 years ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට රජය සූදානම් වෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ ප්රතිලාභ කප්පාදු කිරීමේදී ඇතැම් කප්පාදු කිරීම් සඳහා මීළඟ පාර්ලිමේන්තුවේදී නීතිමය සංශෝධන අවශ්‍ය වන බැවින්, නිර්ණායකයකට අනුව කප්පාදු කිරීම
2 years ago Tags #ceylonwire පොරොන්දු වෙච්ච විදිහට ඉන්ධන බදු අයින්කරන්න-එතකොට ඩීසල් ලීටරයක් රු.100ට දෙන්න පුළුවන් – කංචන රජයට කියයි ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර
2 years ago Tags #ceylonwire අමාත්‍යංශයවල හොරකම් හොයන හැටි අගමැතිනිය හෙළිකරයි රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ආයතනිකව කමිටු පත්කරන්නේ නැති බවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩ
2 years ago Tags #ceylonwire ‘ඊ-වීසා වංචාව’ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්න රජය සූදානම් වෙයි වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබාදුන් ආන්දෝලනාත්මක “ඊ-වීසා” වංචාව සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට
2 years ago Tags #ceylonwire කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වේ හිටපු ඇමැතිවරයකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්තවී ඇත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
2 years ago Tags #ceylonwire ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති ලෙස පත්කරයි වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ ඔහු මෙතෙත් කලක් කටයුතු කරනු ලැබුවේ උතුරුමැද පළාත
2 years ago Tags #ceylonwire රනිල් මට තනතුරක් දුන්නට මම භාරගත්තේ නැහැ – කොඩිතුවක්කුගෙන් පැහැදිලි කිරීමක් ටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලය සඳහා ගරු සේවා පදනම යටතේ තමාට පත්වීම් ලිපියක් ලබාදුන්නද එම ගරු තනතුර තමන් භාර
2 years ago Tags #ceylonwire හිටපු මැති ඇමැතිලාගේ ආරක්ෂාවට දාපු පොලිසියේ අය යළි කැඳවයි හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අනුයුක්ත කර සිටි සියලුම පොලිස් ආරක්ෂක නිලධාරීන් යළි කැදවා ඇති බව පොලීසිය පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති