2 years ago Tags #Airtasker ලංකාවේ විනුල් ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් ජොබ් එකෙන් කෝටිපතියෙක් වෙලා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිරිසිදු කිරීමේ රැකියාවක නිරත ශ්‍රී ලාංකික තරුණයකු කෝටිපතියකු බවට පත්ව සිටීමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරකයන්ට පුපුරන ද්‍රව්‍ය දුන් අයට ආයෙත් බලපත්‍ර දීලා – කමල් ගුණරත්නට චෝදනා පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනාගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම
2 years ago Tags #ceylonwire ලංකාවේ හිරගෙවල්වල හිටපු පාකිස්ථාන සෙට් එකක් ආපහු ගම රට යයි මෙරට සිරගෙවල්වල සිරකර සිටි පකිස්ථාන ජාතිකයන් 56 දෙනෙකු සඳුදා ආපසු ගෙන්වා ගැනීමට පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ. සිරකරුවන්
2 years ago Tags #ceylonwire සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත්කර තිබේ. ඔහු මීට පෙර
2 years ago Tags #ceylonwire අලුත් පොලිස්පති ගැන තීරණය අද නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතය. කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු නැගූ
2 years ago Tags #ceylonwire රනිල් අයින් කරලා හෙණ්ඩුව සජිත්ට දෙන්න – සජබ එජාපයෙන් ඉල්ලයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනට දරන එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධාන නායක සජිත්
2 years ago Tags #ceylonwire සජිත්ට ජිවිත තර්ජනයක් නෑ – ආරක්ෂාව අයින් කළේ ඒකයි – පොලිසිය කියයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ජිවිත තර්ජනයක් පවතින බවට පසුගිය වකවානුවේ ලැබුණු තොරතුරු තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය
2 years ago Tags #ceylonwire නෙළුම් කුළුණින් වැටී මියගිය දැරිය ගැන පොලිසිය වැඩිදුර විස්තර පොලිසිය කියයි කොළඹ නෙළුම් කුළුණෙන් වැටී ඊයේ මියගිය බවට වාර්තා වූ පාසල් සිසුවිය සියදිවි හානිකරගෙන ඇති බවත් මීට පෙර කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී මහල්
2 years ago Tags #ceylonwire වහාම ක්‍රියාත්මක වන ලෙස සුරාබදු කොමසාරිස් ගුණසිරි ගෙදර යවයි – අලුත් කොමසාරිස් ජයවීර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර තිබේ. ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත සේවය
2 years ago Tags #ceylonwire ජිනීවා යෝජනාවට අපිත් විරුද්ධයි – ඇමැති විජිත හේරත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට වත්මන් ආණ්ඩුව ද එකඟ නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමැති