2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය විභාගය අවලංගු කරන්න තරම් බරපතළ නැතිලු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පිටවීමත් සමඟ එම විභාගය අවලංගු කිරීමට හෝ ප්‍රතිඵල අත්හිටුවීමට තරම් බලගතු හේතු මතුවී නොමැති
2 years ago Tags #ceylonwire ඡන්දෙ කාලේ දීපු බාර් ලයිසන් 50ක් තාවකාලිකව අත්හිටුවයි ජනාධිපතිවරණ සමයේදී නිකුත් කළ මත්පැන් හල් බලපත්‍ර (බාර් ලයිසන්) 50ක්අත්හිටුවා ඇති අතර ඒවා නැවත නිකුත් කිරීමට හෝ අවලංගු කිරීමට පෙර
2 years ago Tags #ceylonwire ප්‍රහාර එල්ලවන දකුණු ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධක සෙබළුන් 125ක් සේවයේ දකුණු ලෙබනනයේ නකෝරා හි පිහිටි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ අණදෙන මධ්‍යස්ථානයේ සිටින පිරිසට ඉන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම්දීමක් එම
2 years ago Tags #ceylonwire වෙලේ සුදා-ගණේමුල්ල සංජීව ඉන්න බූස්ස අධිආරක්ෂිත හිරගෙදරත් ‘ෆෝන් කඩයක්’ දාලා සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව සහ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා යන පාතාල සාමාජිකයන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ
2 years ago Tags #ceylonwire නඩුවක් තිබුණට පාස්පෝට් නිකුත් කරන්නේ පරණ විදිහටමයි පවතින නීතිමය අභියෝග මධ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පවතින යාන්ත්‍රණය යටතේ සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න
2 years ago Tags #ceylonwire කොදෙව් – ශ්‍රී ලංකා පළමු T20 ගැටුම අද සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි
2 years ago Tags #අපේක්ෂකයන් ගිය ඡන්දෙ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට දුන් කාලය අදින් අවසන් – සිකුරාදා වෙනකොට වාර්තා දීල තියෙන්නේ 13 දෙනයි පසුගියදා පැවති ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තා පසුගිය සිකුරාදා (11) වනවිට ඉදිරිපත් කර තිබුණේ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 13 දෙනෙකු පමණක් බව
2 years ago Tags #ceylonwire ලොකුගේ ජාතික ලැයිස්තුවට ගියේ ඇඟපත වාරු නැති නිසාලු – හැබැයි ඉඳගෙන වැඩකරන්න පුළුවන්ලු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසන්නේ තමා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ඊට තම ශරීරය ඉඩනොදෙන නිසා බවයි.
2 years ago Tags #ceylonwire අර්ජුන පක්ෂ දේශපාලනය අත්හරිද්දී තවත් ක්‍රීඩකයෝ පිරිසක් ක්‍රියාකාරී දේශපාලනයට පා තබති පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දුන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඉදිරි කාලය
2 years ago Tags #ceylonwire ඉලංකෙයි තමිල් අරසු කච්චි නාම යෝජනා දෙන්න බෑ කිව්වහම කැඩීගිය කණ්ඩායම ‘අඹේ’ අතින් අරන් ඡන්දෙට එයි ප්‍රධාන සහ පැරණි දෙමළ දේශපාලන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), පක්ෂයේ තේරීම් කමිටුව විසින් අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු,