2 years ago Tags #ceylonwire පොල් මිල උඩ යන්නේ මාකට් එකට නොදා රට යවන නිසාලු පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්
2 years ago Tags #ceylonwire මහින්දගේ වාහන තුනක් ආපහු බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණයට ලබාදුන් වාහන තුනක් ආපසු භාරදී තිබේ. ඒ අනුව අද (21) එම වාහන 3 ජනාධිපති ලේකම්
2 years ago Tags #ceylonwire ආරාධනාවක් නැතුව පාටියකට ගිය කොස්තාපල් වලියක් දාගෙන ගුටිකාලා රෝහලේ ආරාධනාවකින් තොරව උපන්දින සාදයකට සහභාගි වී ආරවුලක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්වරයකු නිවෙස් හිමියන්ගේ පහරකෑමට ලක්වී හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
2 years ago Tags #ceylonwire පාතාලය මර්ධනය කරන නිලධාරීන්ට එරෙහිව ඇති මූළික අයිතිවාසිකම් නඩු ඉල්ලා අස්කර දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා විසඳීමට වහාම මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයාට උපදෙස් දී
2 years ago Tags #ceylonwire උද්ධමනය සෘණ වෙයි ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇත. ජනලේඛන
2 years ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ වැඩසටහන බාරගන්න ඉහළම විශේෂඥයෙක් කැමැත්ත පළකරලා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා නව මුලපිරීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම
2 years ago Tags #ceylonwire ප්‍රසිද්ධ ටයර් සමාගමක ගබඩාවකින් ටයර් 169ක් උස්සපු දෙන්නෙක් අල්ලලා දිවයිනේ ප්‍රසිද්ධ ටයර් සමාගමක ගබඩාවකින් ටයර් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
2 years ago Tags #ceylonwire ගම්මන්පිලගේ හෙළිදරව්ව – පාස්කු පරික්ෂණ නොමග යවන්න පිරිසක් කටයුතු කරන බව කාදිනල් හිමියෝ පවසති 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට පිරිසක් උත්සාහ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්
2 years ago Tags #ceylonwire ලංකාදීපේ ජනමාධ්‍යවේදියෙක්ට ප්‍රහාරයක් හක්මන ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියකුට පහරදුන් පුද්ගලයකු සොයා හක්මන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු
2 years ago Tags #ceylonwire නෑයාට ප්‍රතිකාර ප්‍රමාදයි කියා හයදෙනෙක් දොස්තරට තඩිබාලා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වෛද්‍යවරයකුට පහරදී රෝහලේ දේපළවලට ආලාභ හානි සිදුකළ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පිරිමි හතරදෙනකු සහ කාන්තාවන්