2 years ago Tags #ceylonwire විලිලැජ්ජාවෙ බෑ – පොලිස්පති හොයන්න පොලිසිය මහජන සහාය පතයි වැඩ තහනමට ලක්කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඔහු දැනට අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire වාහන ආනයනය ගැන රවී අනතුරු අඟවයි වානහ ආනයන වැඩපිළිවෙළ නිසි පරිදි කළමනාකරණය කිරීමට රජය අපොහොසත් වුවහොත් මෙරට විදේශ සංචිත සඳහා එය සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු
2 years ago Tags #ceylonwire ආයෙත් වඳුරෝ පනින්නේ නැතිවෙන්න වැඩ කරන එක ගැන ජනපති-ලංවිම සාකච්ඡා කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්රයේ තිරසාර
2 years ago Tags #ceylonwire හයිබ්‍රිඩ් වාහනවලට අලුත් ඉන්ධන බද්දක් ගහලද? රේගු නිෂ්කාශනය අතරතුර හයිබ්‍රිඩ් වාහන සඳහා ඉන්ධන බද්දක් පනවා ඇති බවට පැතිර යන අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ඉත්තෑවො-වල්ඌරො අමතක කරපු එක ගැන අමරවීර දුකෙන් වගාවට හානි කරන සතුන්ගේ නම් ලැයිස්තුවට ඉත්තෑවන් වල්ඌරන් අඩංගු කර නැතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි. ‘දිවයිනට’ අදහස් දක්වමින්
2 years ago Tags #AI නන්දලාල්ගේ මුහුණ දාලා මහබැංකුවේ හොර ඇඩ් හදලා ශ්‍රී ලංකා මහ බැංකුව කුඩා ආයෝජන සඳහා සැලකිය යුතු මූල්‍ය ප්රතිලාභ ලබාදෙන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන, අන්තර්ජාලය හරහා සංසරණය
2 years ago Tags #ceylonwire ගෝඨා ආරක්ෂා කළ බවට චෝදනා එල්ලවෙද්දී අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවෙන් නැගිට යන බවට රනිල් තර්ජනය කරයි අද (6) විකාශය වන අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
2 years ago Tags #ceylonwire ලංවිම ආදායම සීයට 28 කින් පහත වැටේ ලංකා විදුලිබල මණ්ඩලය 2024 දෙසැම්බර් කාර්තුවේදී රුපියල් බිලියන 3 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇති අතර අනෙකුත් ආදායම් සහ ලාභ ආධාරයෙන්
2 years ago Tags #ceylonwire රථවාහන වැරදි අල්ලන පොලිස් නිලධාරීන්ට දෙන තෑග්ග සීයට 25කින් ඉහළ දමයි රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගන්නා රථවාහන පොලිස් නිලධාරීන් වෙනුවෙන් වන ත්‍යාගය 25% කින් වැඩිකිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා
2 years ago Tags #ceylonwire පිටකොටුවේ බිහිසුණු ගින්නක්(වීඩියෝ) පිටකොටුවේ පළමු හරස් වීදියේ වෙළඳසැලක ඇති වූ බිහිසුණු ගින්නක් මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන හමුදාව ගිනි නිවන භටයින් 60 දෙනකු