2 years ago Tags #ceylonwire පරදින පැරදිල්ලට සජිත්ගේ නායක පට්ටම ගැලවෙයිද? පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පක්ෂය පරාජයට පත්වුවත් සමගි ජන බලවේගයේ නායකත්වය නොවෙනස්ව පවතින බව වාර්තා වේ. නව පාර්ලිමේන්තුවේ විපක්ෂ
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය : වසන්ත – වෙළඳ / ක්‍රිශාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ / අනිල් ජයන්ත – කම්කරු / කුමාර ජයකොඩි – බලශක්ති වසන්ත සමරසිංහ වෙළද, වානිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය. මහචාර්ය ක්‍රිශාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : සුනිල් කුමාර-තරුණ කටයුතු සහ ක්‍රීඩා /ධම්මික – පරිසර ඇමැති සුනිල් කුමාර ගමගේ තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති ලෙස දිවුරුම් දුන්නේය. වෛද්‍ය ධම්මික පටබැඳි දිවුරුම් දුන්නේ පරිසර ඇමැතිවරයා ලෙසයි.
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය : උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන / හදුන්නෙත්ති – කර්මාන්ත / ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක / බිමල් – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා මහචාර්ය උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ, සමාජ ආරක්ෂණ අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය. සුනිල් හදුන්නෙත්ති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : බිමල් -ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා/ සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික/ නලින්ද – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය / සමන්ත -වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් බිමල් රත්නායක ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති ලෙස දිවුරුම් දුන්නේය. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි දිවුරුම් දුන්නේ බුද්ධ
2 years ago Tags #ceylonwire හරිනි – අධ්‍යාපන / විජිත – විදේශ කටයුතු,විදේශ රැකියා,සංචාරක / චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන / හර්ෂණ නානායක්කාර – අධිකරණ අගමැතිනි හරිනි අමරසුරිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නාය. විජිත හේරත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : සරෝජා – ලාල්කාන්ත – අනුර – රාමලිංගම් ඇමැති ධුරවල දිවුරුම් දෙති සරෝජා පෝල්රාජ් -කාන්තා හා ළමා කටයුතු ඇමැති කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති අනුර කරුණාතිලක –
2 years ago Tags #ceylonwire නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම මේ වන විට ආරම්භ වී ඇත.
2 years ago Tags #ceylonwire විපක්ෂයට පාර්ලිමේන්තුවේ අනාගතයක් තිබේද ? අලුත් පාර්ලිමේන්තුවේ අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයටය. අලුත් පාර්ලිමේන්තුවක පළමු සතිය අනාගතයේ රටක ඉරණම තීරණය කරන ආකාරය ඉතිහාසය පුරා අප දැක
2 years ago Tags #ceylonwire මන්නාරම පෙරියමඩු කමාන්ඩෝ පුහුණු කඳවුරේ සෙබළුන් 500කට අධික පිරිසක් නිරෝධායනය කරයි මන්නාරම – යාපනය ප්‍රධාන මාර්ගයේ පෙරියමඩු කමාන්ඩෝ හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් 500කට අධික පිරිසක් නිරෝධායනය කර ඇතැයි දැනගන්නට ඇත. ඔවුන්ට