2 years ago Tags #ceylonwire සජබ ජාතික ලයිස්තුවෙන් මුලින්ම රංජිත් මද්දුමබණ්ඩාර එවයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රංජිත් මද්දුම බණ්ඩාරගේ නම ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. සමගි ජන
2 years ago Tags #ceylonwire නිහාල් ගලප්පත්ති කතානායක ධුරයට! ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්කිරීමට යෝජනාවී ඇතැයි වාර්තා
2 years ago Tags #ceylonwire උපන්දිනය සමරන්න ඇවිත් තරුණයෙක් තෙලිඇල්ලේ ගිලී මියගිහින් – ලබන සතියේ රට යන්න ඉඳලා තියෙන්නේ කෑගල්ල තෙලිඇල්ලේ දිය නෑමට ගිය 27 හැවිරිදි තරුණයකු දියේ ගිළී මියගොස් තිබේ. ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය ස්ථානයක් වන තෙලිඇල්ලට ගොස් මිතුරන්
2 years ago Tags #ceylonwire මදපවනේ රාජකාරි කළ කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ ලොක්කාගේ වැඩ තහනම් කැබිතිගොල්ලෑව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බීමත්ව රාජකාරියේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් පරීක්ෂක තනතුරේ
2 years ago Tags #13_කණුව පස්සර – බිබිල මාර්ගයේ නායයෑම සිදුවුණු හැටි මෙන්න(වීඩියෝ) පස්සර – බිබිල මාර්ගයේ සිදුවූ නායයෑමක් නිසා අවහිර වූ මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව දෙවැනි දිනටත් අද ක්‍රියාත්මකය. පස්සර
2 years ago Tags #ceylonwire අලුතින් ලේකම්ලා 18ක් පත්කරයි නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ තවත් අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය
2 years ago Tags #ceylonwire නව ආණ්ඩුවේ සභානායක බිමල් – ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ
2 years ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී උපුල් ගලප්පත්තිට පාස්පෝට් කාර්යාලයේදී මැර තර්ජන(වීඩියෝ) සති අග අරුණ පුවත්පතේ ජනමාධ්‍යවේදී උපුල් ගලප්පත්තිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී හා ඇතුළතදී මැර තර්ජන එල්ල වී තිබේ.
2 years ago Tags #ceylonwire සිසුවෙක් පදවපු ත්‍රීවීල් එක ගිනිගත්හේනෙ දී බස් එකක හැප්පිලා – ත්‍රීවීල් එකේ හිටපු යාළුවො තුන්දෙනා පාරට විසිවෙලා ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරය ආසන්නයේදී පාසල් සිසුවකු විසින් පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තවත්
2 years ago Tags #ceylonwire ලංකාවේ සිසුන් වැඩිදුර ඉගෙනගන්න අමෙරිකාවේ යන එක වැඩිවෙලා 2023-2024 අධ්‍යයන වර්ෂය තුළ එක්සත් ජනපද විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ 10%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇතැයි අන්තර්ජාතික