2 years ago Tags #ceylonwire හිඟයකින් තොරව ගෑස් දෙන්නැයි ජනපතිගෙන් ලාෆ්ස් ගෑස් වෙත නියෝගයක් රට පුරා ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති බව පෙනීගොස් ඇති නිසා කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මෙට්‍රික් ටොන්
2 years ago Tags #ceylonwire චාමර-රෝහිත හිනාවෙවී සභාවේ වාඩිවෙද්දී කිරිඇල්ල සහ ඉරාන් මහජන ගැලරියේ වාඩිවෙයි නවක මන්ත්‍රීවරුන් පැහැදිලිවම උද්දාමයට පත්ව සිටියද, පළමු දිනයේ ක්‍රියා පටිපාටි පිළිබඳ යම් අවිනිශ්චිතතාවයක් තිබුණද, මීට පෙර පාර්ලිමේන්තුවේ සිටි වැඩිහිටි මන්ත්‍රීවරුන්ට
2 years ago Tags #ceylonwire ඇමැති වසන්තගේ නඩුවට නියෝජ්‍ය ඇමැති මහින්දයි රන්ජන් ජයලාලුයි පොලිසියට තාම ප්‍රකාශ දීලා නැහැ නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ
2 years ago Tags #ceylonwire අලුත් ඇමැතිවරුන්ට දෙන්නේ කලින් ඇමැතිවරු පාවිච්චි කරපු වාහන විතරලු කැබිනට් හා නියෝජ්‍ය ඇමැතිවරුන් පසුගිය රජයේ ඇමැතිවරුන් භාවිත කළ නිල වාහන භාවිත කරන අතර අනෙකුත් සියලුම රජයේ මන්ත්‍රීවරුන්ට ද ‘සුඛෝපභෝගී
2 years ago Tags #ceylonwire පුස්ස බින්දා සේ නිධන් හෑරිල්ල අවසන් වෙයි වේයන්ගොඩ වඳුරඹ ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භූමිය ආසන්නයේ ඇතැයි කියවුණු නිධානයක් සෙවීමේ කැණීම් කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති
2 years ago Tags #ceylonwire ජවිපෙ ප්‍රධාන ලේකම් තනතුරට බිමල් ! ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙතෙක් කල් තමන් දැරූ තනතුරින් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට සිය
2 years ago Tags #ceylonwire අලුත් මන්ත්‍රී අර්චුනාට නඩු 18ක් යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් තේරී පත් වූ ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මතභේදයට තුඩු දුන් වෛද්‍ය නිලධාරි රාමනාදන් අර්චුනා බ්‍රහස්පතින්දා දහවන පාර්ලිමේන්තුව
2 years ago Tags #ceylonwire වැඩ බාරගන්න පයින්ම ආපු ජනපති භාණ්ඩාගාර නිලධාරීන්ගේ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප කරයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුදල්
2 years ago Tags #ceylonwire මේ අවුරුද්දට ආයෙත් ලයිට් බිල අඩුවෙන එකක් නෑ මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ, නව ගාස්තු සංශෝධන යෝජනාවක්
2 years ago Tags #ceylonwire කැබිනට් එකේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැත්තෙ ඇයි?-ඇමැති විජිත වටකරගෙන ප්‍රශ්න අහයි-මෙන්න ඇමැති දීපු උත්තර(වීඩියෝ) විදේශ ඇමැති විජිත හේරත් අකුරණදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් සමග පැවැති හමුවකදී කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමතිවරයකු නොමැතිවීම සම්බන්ධයෙන් තරමක් උණුසුම් සාකච්ඡාවක්