2 years ago Tags #ceylonwire මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක සභාපති සේගු ඉසදීන් අභාවප්‍රාප්ත වේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක සභාපති සේගු ඉසදීන් වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත විය. අද පෙරවරුවේ ඔහුගේ උපන් ගම වන
2 years ago Tags #ceylonwire ගංවතුරෙන් බේරෙන්න දිවියෙක් ගෙදරකට ඇවිත් ගංවතුරින් බේරීම සඳහා මුලතිව්, ඉලංගෝවපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ දිවියකු වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් අල්ලා ආරක්ෂිත ස්ථානයකට මුදාහැර තිබේ. මුත්තියකට්ටු
2 years ago Tags #ceylonwire තෑගි දෙනව කිව්ව පළියට හැම මැසේජ් එකක්ම ඔබන්න යන්න එපා ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදා ගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ‘නොමිලේ ත්‍යාග ලබාදීමක් සිදුකරන බව’
2 years ago Tags #ceylonwire උතුරට නැගෙනහිරට දෙමළ විතරයි – විග්නේශ්වරන්ගෙන් අලුත් සන්ධානයක් උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට
2 years ago Tags #ceylonwire උසස් පෙළ අලුත් කාලසටහන මෙන්න 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ කල් දැමූ දිනයන් සඳහා යළි විභාගය පැවැත්වීමේ කාලසටහන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
2 years ago Tags #ceylonwire අර්චුනාගේ වරෙන්තුව රිවස් කරයි රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ වරෙන්තුව
2 years ago Tags #ceylonwire මී උණ වැඩිවෙලා – පරිස්සම් වෙන්නැයි උපදෙස් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් 1,882ක් වාර්තා වී තිබේ. මී උණ රෝගයෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ද
2 years ago Tags #ceylonwire දෙසැම්බර් 15න් පස්සේ තාවකාලික අංක තහඩු ගහන් පාරේ වාහන ගියොත් දඩ රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම 2024 දෙසැම්බර් 15න් පසු කළ නොහැකි බව මෝටර්
2 years ago Tags #ceylonwire රසායනික අවිවලට එරෙහි බව ලංකාව නැවතත් සපථ කරයි රසායනික අවි සම්මුතියේ විධිවිධාන පූර්ණ, ඵලදායි සහ වෙනස් කොට සැළකීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය දිගුකාලීන කැපවීම නෙදර්ලන්තයේ
2 years ago Tags #ceylonwire කාලගුණේ කැළඹිල්ල නිසා 12ක් මැරිලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10.00 වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබේ.