
පොරොන්දුව අනුව වැඩ – ඇමැතිලට බංගලා නැහැ – වාහන පර්මිට් නැහැ – විශ්රාම වැටුපත් අයින් කරනවා – ඇමැති විජේපාල
මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනයට අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහන කප්පාදු කිරීමේ ක්රියාවලියේදී ඇමැතිවරුන්ට රජයේ බංගලා නොදීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු









