2 years ago Tags #ceylonwire කියපු කතාවක් විකෘති කරලා – ජාතික පුවත්පතකට එරෙහිව පොලිස් ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක් තමාගේ ප්‍රකාශයක් ජාතික පුවත්පතක් විසින් චේතනාන්විතව සාවද්‍ය ආකාරයෙන් වාර්තා කර ඇතැයි මහජන සාමය පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ
2 years ago Tags #ceylonwire ගිනිඅවි ගැන ආරක්ෂක අමාත්‍යංශය තීරණයක් ගනී – එක්කෙනෙක්ට එකයි ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණවලින්
2 years ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් අනතුර ගැන දත්ත හිතාමතා මකාදාලා – මකපු හැටි හොයන්නත් මාස තුනක් යනවලු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුළත් ඊමේල් පද්ධතිය හිතාමතා මකාදමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විශේෂඥ වාර්තාව ලබාගැනීමට තවත් මාස තුනක් කල්
2 years ago Tags #ceylonwire ටිරාන්ගේ ‘ඊ’ පාස්පෝට් ගනුදෙනුව ගැන විමර්ශනයක් ආරම්භ කරලා පසුගිය ආණ්ඩුව සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ‘ඊ’ විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය
2 years ago Tags #ceylonwire කල් පනින දිනය වෙනස් කළ කරවල තොගයක් පිටකොටුවෙන් අල්ලයි ඇසුරුම් කරන ලද කරවල තොගයක් සහ ආනයනික කොල්ලු තොගයක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් වැටලීම්
2 years ago Tags #ATM_කාඩ් ATM හොරෙක් අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි සොරකම් කරන ලද ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) කාඩ්පතකින් විශාල මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය
2 years ago Tags #ceylonwire සුජිත් මට ගැහුවා-අර්චුනාගෙන් තවත් චෝදනාවක් – මම ගැහුවේ නෑ-සුජිත් කියයි (වීඩියෝ) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටදී තමන්ට පහරදුන් බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චූනා රාමනාදන් චෝදනා කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ
2 years ago Tags #AIDS HIV රටින් තුරන් කරන්න එන්නත් විදිහට දෙන බෙහෙත් ගෙන්නන්න යයි වේගවත්ව මෙරටින් HIV තුරන් කිරීම සඳහා එන්නත් කළ හැකි එච්.අයි.වී ඖෂධ පදනම් කරගත් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර
2 years ago Tags #ceylonwire නව හෘද කැතීටරකරණ ඒකක පහක් රෝහල්වලට ජපාන ණය ආධාර යටතේ හෘද කැතීටරීකරණ ඒකක පහක් කඩිනමින් රෝහල්වල ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද
2 years ago Tags #ceylonwire ළඟදීම ගෙන්නනවා කියන අලුත් වාහනවල මිල ගණන් මෙන්න ලබන වසර ආරම්භයේ මෙරටට වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වාහන ආනයනකරුවෝ දැඩි අපේක්ෂාවෙන් පසුවෙති. ශ්‍රී ලංකාවට පෞද්ගලික වාහන ආනයනය