2 years ago Tags #ceylonwire ගස් මදින අයට ළඟදීම ඉන්ෂුවරන්ස් එකක් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්
2 years ago Tags #ceylonwire ‘සතුටින් සතොසින්’ අද ඉඳන් – අප්‍රේල් 13 වෙනකන් දෙනවලු අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජ ලබා දීමේ වැඩසටහනේ ආරම්භය අද සනිටුහන් විය. මෙම බෙදාහැරීම අප්‍රේල්
2 years ago Tags #ceylonwire පොලිසියට අඩම්තේට්ටම් කළ ගම්මුන්ට වැඩ වරදියි – (වීඩියෝ) පසුගියදා ත්‍රිකුණාමලයේ ඇති වූ සිද්ධියකදී නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියකුගේ රාජකාරී කටයුතුවලට බාධා කළ පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවට
2 years ago Tags #ceylonwire ඇමැති හඳුන් පතලකට බහී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රජයට අයත් කහටගහ ග්‍රැෆයිට් පතල්වල සංවර්ධන අවස්ථා ගවේෂණය කිරීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එහි
2 years ago Tags #ceylonwire හොර වීසාවලින් ග්‍රීසියට පනින්න ගිය බංගලි කෙල්ලෝ තුනක් කටුනායකදී අල්ලයි ව්‍යාජ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර සමඟ ග්‍රීසියට යෑමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතික තරුණියන් තිදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත් දරුවන්ට ජනාධිපති අරමුදලින් සහාය අලි ඇතුන් ආක්‍රමණය කිරීමෙන් බලපෑමට ලක් වූ පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදල මගින් මූල්‍යාධාර ලබාදීමට තීරණය කර ඇති අතර, එවැනි පවුල්වල
2 years ago Tags #ceylonwire හිමාලයානු දුඹුරු වලස්සු දෙහිවලට එති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ගෙනඑන ලද හිමාලයානු දුඹුරු වලසුන් යුගලයක් ඊයේ දෙහිවල සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කෙරිණි.
2 years ago Tags #‘රජ_ලුණු’ අඩුවට කන්න රජයෙන් රජ ලුණු ජාතික ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවායෙන් නිකුත් කරන ලුණු නිෂ්පාදන ‘රජ ලුණු’ යන වෙළෙඳ නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගෙන
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ විශ්වාසභංගේ ගැන විජයදාස කියන කතා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි තනතුර අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථා විරෝධී බවට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ
2 years ago Tags #ceylonwire අයිති නැති ගේකටත් රාජපක්ෂ කෙනෙක් වන්දි අරන් – ජනපති හෙළිකරයි 2022 වසරේ මැයි 09 වැනි දින පැවති ජනතා විරෝධතාවයේදී විනාශ වූ සෙවනගල ප්‍රදේශයේ නිවසක් සඳහා රාජපක්ෂවරයකුට වන්දි ලැබී ඇති බව