2 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ ‘රුපියල’ ‘ඩොලර් එකට’ පේන්න සීයට 11.5කින් නැගලා මේ අවුරුද්දේ ‘රුපියල’ ‘ඩොලර් එකට’ පේන්න සීයට 11.5කින් නගී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැලකිවයුතු ලෙස
2 years ago Tags #ceylonwire මහ බැංකුවෙන් අතුරුදන් වුණු ලක්ෂ පනහේ සල්ලි මිටිය ගැන CID එකට තවමත් ආරංචියක් නැද්ද? 2023 අප්‍රේල් 11 වැනි දින වාර්තා වූ මහ බැංකුවේ රුපියල් මිලියන 5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන
2 years ago Tags #ceylonwire ගින්නෙන් පසු දිලිත්ගේ හෝටලය තාවකාලිකව වසාදමයි කොළඹ නගරයේ පිහිටි Steuart by Citrus හෝටලයේ පසුගිය සතියේ ඇති වූ ගින්නකින් පසු එය තාවකාලිකව වසා දමා ඇති බව සිට්රස්
2 years ago Tags #ceylonwire යුනෙස්කෝ ඇගයුම් කමිටුවකට ආචාර්ය නන්දදේව පත්වෙයි යුනෙස්කෝ හි 2003 සම්මුතිය යතේ සම්ප්‍රදායික කලා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ සම්මුතියේ ඇගයුම් මණ්ඩලයේ විශේෂඥයකු ලෙස ආචාර්ය බී.
2 years ago Tags #ceylonwire කට්ටිය ලොකුවට උඩ පැන්නට වාහන ගෙන්නන එක ගැන රජය පැත්තෙන් ”නෝ කතා” වාහන ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ නිල නිවේදනයක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය පවසන
2 years ago Tags #ceylonwire බාර් ලයිෂන් දීපු හැටි රනිල් පැහැදිලි කරයි තම පාලන සමයේ දුන් සියලු සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බවත් බලපත්‍ර
2 years ago Tags #ceylonwire පොල් ගණන් නිසා කැන්ටින්වල පොල් සම්බෝලයි කිරි හොදියි නැතිලු – කෑමවල ගණනුත් වැඩිකරන්න වෙයිලු වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල ආපනශාලාවල පොල් සම්බෝල සහ කිරි හොදි ලබාදීම නවතා දමා ඇති
2 years ago Tags #ceylonwire බේබදු නඩුවෙන් ලොහාන්ට ඇප බීමතින් රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට අද ඇප හිමිවිය. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ
2 years ago Tags #ceylonwire මීතොටමුල්ලේ MOH එක පිටිපස්සේ කන්ටේනරයකින් පිස්තෝලයක් මතුවේ මීතොටමුල්ල ප්‍රදේශයේ කන්ටේනරයක සඟවා තිබූ විදේශයක නිෂ්පාදිත අධිතාක්ෂණික පිස්තෝලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය
2 years ago Tags #ceylonwire හිටපු ජනපති රනිල්ට ගබ්සා චෝදනාවක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් ක්‍රියාමාර්ගය ‘මහා දූෂණයක් මෙන්ම මූල්‍යමය වශයෙන් සිදුකරන ලද ආර්ථික