2 years ago Tags #ceylonwire මාළිමාව අනෙක් පක්ෂ එක්ක සන්ධානගත වෙයිද? – ටිල්වින් උත්තර දෙයි(වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ නායක ටිල්වින් සිල්වා පැවසුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දූෂණයෙන් තොර ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහන දිගටම කරගෙන යෑම සඳහා
2 years ago Tags #ceylonwire මාළිමාව කොළඹ මහනගර සභාව ජයගනී ජාතික ජන බලවේගය ඡන්ද 81,000 කට වඩා (36.92%) ලබාගනිමින් කොළඹ මහනගර සභාවේ මුළු ආසන 48 ක් දිනාගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන
2 years ago Tags #ceylonwire රනිල් හෙට ඉන්දියාවට යයි – ජනාධිපතිවරණයෙන් පසු සිව්වැනි වතාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (8) දින තුනක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ
2 years ago Tags #ceylonwire දින 61ක් කට්ටි පැනපු ප්‍රසන්න රණවීර උසාවියට බාරවෙයි නීතිවිරෝධී දේපළ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මගහැර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ. කිරිබත්ගොඩ
2 years ago Tags #ceylonwire මාළිමාව සීයට 43.55ක් ලබාගෙන පුංචි ඡන්දයේ පෙරමුණේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගය ඉදිරියෙන් පසුවේ. මැතිවරණ කොමිසම විසින්
2 years ago Tags #ceylonwire පහරදීමේ චෝදනා මත ජ’පුර සිසුහු 06ක් අත්අඩංගුවට සිසුවකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ
2 years ago Tags #ceylonwire සජිත් තම ෆේස්බුක් පිටුවේ චෙස් පුවරුවක පින්තුරයක් පළකරයි – ඩීල් වලට කැමති බව අඟවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම ෆේස්බුක් ගිණුමේ චෙස් පුවරුවක පින්තූරයක් පළකර ඇති අතර, එයින් ඇඟවෙන්නේ පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීම
2 years ago පළාත් පාලන ආයතන 100ක බලය මාළිමාවට මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව, පළාත් පාලන මැතිවරණයේ පෙරමුණ ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇත. ප්‍රතිඵල ප්‍රකාශයට
2 years ago Tags #CAFE සජබ අපේක්ෂකයෙක්ට දික්වැල්ල කන්දේදී පිහියෙන් ඇනලා දැරණියගල ප්‍රාදේශීය සභාවට තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ඊයේ දික්වැල්ල කන්දේදී හඳුනානොගත් පුද්ගලයකු විසින් පිහියෙන් ඇන තිබේ. තුවාලකරු රෝහල්ගත
2 years ago Tags #ceylonwire ඡන්ද ඉක්මණට ඉවරකරලා පොදු වැඩකට ඔක්කොම එකතුවෙන්නේ ඕනේ – රවී කියයි ඡන්ද විමසීම් අවසන් කර රට ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළකට සියලුදෙනා අවතීර්ණ විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය