1 year ago Tags #ceylonwire අයිරාංගනී සේරසිංහට කොළඹ සරසවියෙන් බුහුමන්(ඡායාරූප) මෙරට කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනිය වන
1 year ago Tags #ceylonwire හිටපු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමට හේතුව
1 year ago Tags #ceylonwire ‘රත්තරං අශ්වයෝ’ හොයන්න ලංකාවට එක්සත් ජාතීන්ගේ සහාය රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එහි නේවාසික සම්බන්ධීකාරක
1 year ago Tags #ceylonwire අර්චුනා කලකිරෙයි – දේශපාලනයෙන් සමුගනී!(වීඩියෝ) ඇප මත මුදාහරින ලද යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අච්චුන ප්‍රකාශ කළේ තමා නීතියට ගරුකරන නමුත්, දේශපාලන ක්ෂේත්රය පිළිබඳව අතෘප්තිය
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂයට දෙන ඉඩ අඩුවෙලා කියලා ආණ්ඩුවට චෝදනාවක් – ප්‍රශ්නෙ විසඳගන්න විපක්ෂයේ පක්ෂ එකතු වෙයි පාර්ලිමේන්තු කමිටුවලට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් ලෙස සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ජාතික
1 year ago Tags #ceylonwire ඉන්ධන පිරවුම්හල් අයුතු ලාභ ගන්න බව රජය හෙළිකරයි ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ අරුම පුදුම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ‘දිනමිණ’ වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන
1 year ago Tags #ceylonwire මහින්දගේ විජේරාමෙ ගෙදර දවස් හතක පිරිතක්(ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිල නිවසේ දින 7ක පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ
1 year ago Tags #ceylonwire පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය ගැන රජයෙන් නිවේදනයක් වැවිලි කර්මාන්ත සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ පොල් කිරි, පිටිකළ පොල් සහ පොල් ගෙඩි මිලියන 200 කට සමාන
1 year ago Tags #ceylonwire ප්‍රසන්නගේ කප්පම් නඩුවට දින නියම වේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් මිලියනය 64ක් ඉල්ලා ව්‍යාපාරිකයකුට තර්ජනය කිරීමේ වරදට හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට
1 year ago Tags #ceylonwire රේගුවෙන් බස්නාහිර ආණ්ඩුකාරයා ගැන නිවේදනයක් මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට අයත්