12 months ago Tags #ceylonwire පොලිසියට තර්ජනය කළ මාළිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද කරුණාරත්න
12 months ago Tags #ceylonwire ගංජා වගාව ගැන රජයෙන් නැවතත් පැහැදිලි කිරීමක් අපනයන අරමුණු සඳහා පමණක් ආයෝජන කලාපවල කංසා වගා කිරීම සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ
12 months ago Tags #ceylonwire රුසියාවේ ඉහළ පෙළේ සම්මානයක් ජනාධිපති පුටින් සමන් වීරසිංහට පිරිනමයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට වඩාත්ම කීර්තිමත් සිවිල් ගෞරවයක් වන ‘මිත්‍රත්ව නියෝගය’ ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ ශ්‍රී
12 months ago Tags #ceylonwire කටුකුරුන්ද මුහුදේ හෂිෂ් පාවෙලා ඇවිත් – කිලෝ 11.9ක් තිබිලා කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල 10ක් අද උදෑසන අත්අඩංගුවට
12 months ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
12 months ago Tags #CCTV_දර්ශන අම්බලන්ගොඩ වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් වේ(වීඩියෝ) අම්බලන්ගොඩ නගර සභාව අසලදී ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීමේ වෙඩි තැබීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. රතු පැහැති මෝටර්
12 months ago Tags #ceylonwire රු. බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිතය – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව අල්ලස් එකෙන් පරීක්ෂණයක් 2010 සිට 2015 දක්වා කාලය තුළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල
12 months ago Tags #ceylonwire ලංකාවට ආයෙත් සුනාමියක් ආවොත් අනතුරු අඟවන්න විදිහක් නැද්ද ? මෙරට ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්
12 months ago Tags #ceylonwire සජිත් – ජයිශංකර් හමුවක් නවදිල්ලියේදී | ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉන්දියාවේ කැපවීම යළි තහවුරු කරයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනයට සහාය දැක්වීමට ඉන්දියාවේ කැපවීම නැවත
12 months ago Tags #ceylonwire නීතිඥ තමාරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ගැන නීතිඥ සංගමය මැදිහත් වෙයිද? ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත