9 months ago Tags #ceylonwire ජනතා විරෝධය නිසා මන්නාරම් දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජනපති තීරණය කරයි දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං
9 months ago Tags #ceylonwire සජිත්ගෙන් ඉන්දියාවේදී පොරොන්දු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටියි. එම සංචාරයට සමගාමීව ඔහු නවදිල්ලියේදී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමුවූ
9 months ago Tags #'කරන්දෙණිය_සුද්දාගේ' අම්බලන්ගොඩ වෙඩිතැබීම : මියගිය පුද්ගලයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නොවන බව පොලිසිය පවසයි අද අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මන්ත්‍රීවරයකු
9 months ago Tags #ceylonwire විපක්ෂයේ ‘ආණ්ඩු පෙරළන’ 21 රැලියට මනෝගේ පක්ෂය පොල්ල තියයි දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වැනි දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය
9 months ago Tags #ceylonwire පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තව 500කට ඉඩ තියෙනවා | මහේස්ත්‍රාත්වරුන්ට දැනුම්දෙයි පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඇති ඉඩපහසුකම් පිළිබඳ මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. පුනරුත්ථාපන කාර්යාංශය මඟින් අධිකරණ හා
9 months ago Tags #ceylonwire ‘කරන්දෙණිය සුද්දා’ගේ මස්සිනා අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේදී වෙඩි කයි අද (04) අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය අසල වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. පොලිසියට අනුව, සිද්ධියෙන් වරුෂවිතාන මිලන්ත නම් පුද්ගලයෙකු
9 months ago Tags #ceylonwire රනිල්ගේ උපදේශක චරිත රත්වත්තේ අත්අඩංගුවට මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු සහ අගමැතිගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන චරිත රත්වත්තේ, මූල්‍ය විෂමාචාර චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට
9 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ තොම්සන් විජයානන්ද පිරිවෙණේදී ‘එංගලන්තේ බුද්ධදාස’ නමින් භික්ෂු ශාසනයට ඇතුළත් වෙයි බ්‍රිතාන්‍ය ජාතික ගැරත් තොම්සන් (58) පූජ්‍ය එංගලන්තේ බුද්ධදාස හිමියන් නමින් වැලිවත්ත විජයානන්ද පිරිවෙණ විහාරස්ථානයේ භික්ෂු ශාසනයට ඇතුළත් විය. ඔහු එංගලන්තයේ
9 months ago Tags #ceylonwire මන්නාරම් ද්‍රෝණියේ ඩොලර් බිලියන 267ක තෙල් හා ගෑස් සොයන්න රජය සූදානම් | ලබන මාසේ අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවයි! ශ්‍රී ලංකාව ලබන මාසයේ මුල් සතිය තුළ අන්තර්ජාතික ටෙන්ඩර් විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින අතර, මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස්
9 months ago Tags #ceylonwire හයිවේ එක නිසා කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් වසාදැමේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සිදුවෙමින් පවතින වැඩ කටයුතු හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන සීමාකිරීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්