3 years ago Tags #ceylonwire සීතාගෙ ලේ ගනී මහියංගණයේ පෙරහරට ගොස් සිටියදී වෙඩි ප්රහාරයකට ලක්වුණු මහරගම සීතා ඇතින්නගේ රුධිර සාම්පලයක් පේරාදෙණිය පශු වෛද්ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවට තවත් දින 02ක් ලංකාවේ ඉන්න අවසර අද කොළඹ වරායෙන් පිටත්ව යන බවට ප්රකාශ කර තිබුණු චීනයට අයත් ආන්දෝලනාත්මක ‘ෂි යැන් 6’ නම් පර්යේෂණ නෞකාවට තවත් දින
3 years ago Tags #ceylonwire අමෙරිකාව බෑ කියූ සරත්ට චීනය අත වනයි අමෙරිකා එක්සත් ජනපදය විසින් වීසා ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අමෙරිකානු ලැබුණු සංචාරය මගහැරුණු ශ්රී ලංකා පොදුජන
3 years ago Tags #ceylonwire අකෙබෝනෝ ත්රිකුණාමලයට ඇවිත් ජපාන සමුද්රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) ප්රහාරක නෞකාවක් වන ‘අකෙබෝනෝ'(Akebono) නිල සංචාරයක් සඳහා අද ත්රිකුණාමලය වරායට සේන්දු විය. නෞකාව ශ්රී ලංකා
3 years ago Tags #ceylonwire කොළඹ කැම්පස් එකට කඳුළු ගෑස් ගැහුවට විරුද්ධව නීති සිසුහු කුරුඳුවත්ත පොලිසියෙන් වන්දි ඉල්ලති තමන් කොළඹ විශ්වවිද්යාලය තුළ අධ්යයන කටයුතුවල නිරත වෙමින් සිටිය දී පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමෙන් අධ්යන කටයුතුවලට බාධා පැමිණීම
3 years ago Tags #ceylonwire අතුරුදන්වූ දරුවන්ට මොනවද උණේ කියල දන්නෙ නැතුවම මාපියෝ 188ක් මැරිලා අන්තර්ජාතික සත්ය සහ යුක්තිය ව්යාපෘතිය (ITJP) ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු ක්රියාමාර්ග පිළිබඳව ශ්රී ලංකා රජයට
3 years ago Tags #ceylonwire පොර්ට් සිටියේ කඩයක් පටන් ගන්න ඩොලර් මිලියන 05ක් තිබුණොත් ඇති කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර ව්යාපාරික මෙහෙයුම් හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකිරීම සඳහා සපුරාලිය යුතු අවශ්යතා ශ්රී
3 years ago Tags #ceylonwire හමාස් ප්රහාරයෙන් මියගිය අනුලාගේ දේහය මෙරටට රැගෙන එයි ඊශ්රායල – හමාස් ගැටුමේදී මියගිය අනුලා ජයතිලක නමැති ශ්රී ලාංකික කාන්තාවගේ දේහය අද (ඔක්. 28) පෙරවරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.
3 years ago Tags #'අර්ධ' අද පෝය දවසෙ චන්ද්රග්රහණය බලන්න – රෑට ඇහැරිලා ඉන්න සූර්යග්රහණ දෙකක් සහ චන්ද්රග්රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන ග්රහණය අද (28) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්රග්රහණයක් ලෙස ශ්රී ලංකාවට
3 years ago Tags #ceylonwire යලේදිත් ලොකු නියඟයක් එන බව අමරවීරට ආරංචි වෙලා මීළඟ යල කන්නයේ ද නියඟයක් ඇතිවිය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හෙළිකරයි. පසුගිය කන්නයේ පැවැති