3 years ago Tags #ceylonwire CID නිලධාරියෙක් ‘කුඩු සලිඳුගෙන්’ ලක්ෂ 1300ක අල්ලසක් ඉල්ලලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පාතාල අපරාධකරුවකුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් අල්ලසක් ඉල්ලා ඇති බවට වාර්තා වන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය
3 years ago Tags #ceylonwire විදුහල්පතිනියට සහ මාපියන්ට රහසඟ පෙන්නූ පොහොට්ටුවේ ඩෙන්සිල් මන්ත්‍රී අත්අඩංගුවට කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා
3 years ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොලිසියේ ලොකු කෑල්ලක් කොමිසමින් ගලවා පොලිස්පතිට සහ දෙපාර්තමේන්තුවට පවරයි ජූලි 24 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පහළ නිලයන් සම්බන්ධයෙන් ඇති බලතල
3 years ago Tags #ceylonwire හරීන් සනත් එක්ක අදානි හමුවෙයි සිය සමාගම ශ්‍රී ලංකාවේ සිදුකරන ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට අදානි සමාගමේ නියෝජිතයන් පිරිසක් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු හමුවී තිබේ.
3 years ago Tags #Bungee Jumping දෙසැම්බරෙයේ ඉඳන් නෙළුම් කුළුණින් බිමට පනින්න පුළුවන් මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට කොළඹ නෙළුම් කුළුණේ සිට ‘බන්චි පිම්ම’ (Bungee Jumping) පැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර
3 years ago Tags #'අර්ධ' ICCPR යටතේ අත්අඩංගුවට ගත් ශක්තිකගේ මූලික අයිතිවාසිකම් නඩුව හෙට ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත(ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ රඳවා තැබූ
3 years ago Tags #ATM කොස්තාපල්ගේ ATM එකෙන් සල්ලි හොරකම් කළ කොස්තාපල් කොටු බැංකු ගනුදෙනු සඳහා භාවිත කරන ATM කාඩ්පතක් සොරකම් කර මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර
3 years ago Tags #'රතු' නිවේදන බාල බෙහෙත් ගැන නොදන්න කෙහෙළියට ලංවිමෙන් කෝටි 16ක රතු බිලක් කොළඹ ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල් 07ක් රුපියල් කෝටි 16කට ආසන්න හිඟ විදුලි බිල්පත් හා නඩත්තු බිල්පත් ගෙවීම පැහැරහැර ඇති
3 years ago Tags #ceylonwire ප්‍රංශ ජනපති දිවයිනට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙම සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉතිහාසයේ ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු
3 years ago Tags #ceylonwire ග්‍රාම නිලධාරිනියට සද්දෙ දැම්ම පොහොට්ටු මන්ත්‍රී උසාවි දමයි කළුතර උතුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියකට සාපරාධි බලහත්කාරකම් පෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කළුතර සභා මන්ත්‍රීවරයෙක් කළුතර උතුර පොලීසිය විසින්