3 years ago Tags #ceylonwire හදිසි විදුලිය මිලදී ගන්න බිලියන 04ක් නෙමෙයි බිලියන 40ක් වැයකරන්න රජය සුදානම් රජය හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා වැයකිරීමට සුදානම් වන මුදල රුපියල් බිලියන 04ක් නොව 40 ක් බව විදුලි පාරිභෝගික සංගමය
3 years ago Tags #ceylonwire දේශබන්දුට නම වෙනස්කරන්න වෙයිද? රජය විසින් නිසි පියවර නොගැනීම නිසා උපාධි සහ ගෞරව නාම විකිණීමේ ව්‍යාපාරය මෙලෙස දිගටම ක්‍රියාත්මක කළහොත්, ධනවතකුට තම සුරතලාට වුවද
3 years ago Tags #ceylonwire අන්තරේට වාරණයක් කොළඹ කොටුව දුම්රියපොළ අසල අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කරන උද්ඝෝෂණයකට අදාලව අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
3 years ago Tags #ceylonwire මාව අයින්කරන්න පුළුවන් අධිකරණයකට විතරයි – වැඩ තහනම් කළ අධිකරණ වෛද්‍ය නිළධාරියා අමාත්‍යාංශයට අභියෝග කරයි තම රාජකාරිය අත්හිටුවීමට හැකි වන්නේ ඉහළ අධිකරණයකට පමණක් බැවින්, තමා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා (JMO) ලෙස රාජකාරිය නිවැරදිව සිදුකිරීම වැළැක්වීමේ
3 years ago Tags #ceylonwire භික්ෂූන්ට එරෙහි ‘වෛරී ප්‍රකාශ’ ගැන පියවර ගන්න නව නීති පනවන්න – භික්ෂූහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලති භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුකරන ‘වෛරී ප්‍රකාශ’ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට නීතිමය ප්‍රතිපාදන සකස් කරන්නැයි භික්ෂූන් වහන්සේ පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත. විවෘත හා
3 years ago Tags #ceylonwire දිවයින පුරා ලාදුරු රෝගීන් ගණන ඉහළට සෞඛ්‍ය අංශවලට අනුව රටේ ලාදුරු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මොරටුවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව
3 years ago Tags #ceylonwire සාජන් ළඟ ලයිෂන් නැති පිටරට තුවක්කුවක් බලපත්‍ර නොමැතිව විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගත් පොලිස් සැරයන්වරයකු සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස
3 years ago Tags #ceylonwire අවුරුදු තුනේ දරුවාගේ රිජ්වේ රෝහලේදී ඉවත් කළ වකුගඩු දෙකෙන් එකක් අතුරුදන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අවුරුදු තුනක පිරිමි දරුවකුගේ සැත්කමක් මඟින් ඉවත් කළ වකුගඩු දෙකෙන් එකක් පමණක් රෝහලේ රසායනාගාරයේ තිබෙන බවත්
3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවක් අධිකරණය හමුවේ ප්‍රශ්න කරන්න බෑ – කථානායක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව කිසිදු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ(09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
3 years ago Tags #ceylonwire නෙළුම් කුළුණට හානි කළ තවත් පිරිසක් අත්අඩංගුවට අනතුරු ඇඟවීම් සහ දැනුම්දීම් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි සිදුකළ තවත් තරුණ පිරිසක් ඊයේ(09) අත්අඩංගුවට ගත් බව එහි