3 years ago Tags #ceylonwire පොලිසිය හැපූ කතක් සොයයි පොලිස් නිලධාරීන්ගේ අත් පා සපා කා තුවාල සිදු කළ කාන්තාවක් සොයා කහටගස්දිගිලිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරීන්
3 years ago Tags #ceylonwire වෙරිවූ ඇමැති මාදිවෙලදී අහසට වෙඩි තියලා අධික ලෙස බීමත්ව අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැතිවරයකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය තුළ
3 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ හොඳම සාක්ෂිකරුවන් දැන් ඉන්නේ ආණ්ඩුවේ – ඩිලාන් පෙරේරා පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රබලම සාක්ෂිකරුවන් සහ තොරතුරු සහිත පුද්ගලයන් මේ වන විට සිටින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බවත්, විවිධ ජනමාධ්‍ය ආයතනවල
3 years ago Tags #ceylonwire චැනල් 4 වීඩියෝව ගැන රාජපක්ෂලා කට අරී(වීඩියෝ) 2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. චැනල්
3 years ago Tags #ceylonwire මාසයකදී ටොන් 06ක බීඩි කොළ මුහුදින් ඇවිත් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 6230ක ප්‍රමාණය සමග 09දෙනෙක් සහ යාත්‍රා 03ක් පසුගිය මාසය තුළ
3 years ago Tags #ceylonwire පියෙක් මැරූ පුතෙක් අත්අඩංගුවට සිය පියාට පහර දී ඝාතනය කළ පුතෙකු දංකොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි දංකොටුව ප්‍රදේශයේ
3 years ago Tags #ceylonwire දයාසිරි ඉවත් කිරීමෙන් ශ්රීලනිපය දෙදරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර එම ධූරයෙන් ඉවත් කර පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරා
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයෙක්ට අබුඩාබි හිදී රු. කෝටි 176ක ලොතරැයියක් ඇදෙයි අබුඩාබි බිග් ටිකට් ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී ශ්‍රී ලාංකිකයකුට ඩිරාම් මිලියන 20 ක මහා ත්‍යාගයක් හිමිවී ඇත. එහි රුපියල්
3 years ago Tags #ceylonwire අසංක නවරත්න සජබෙට ගියේ නැතිලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සමගි ජන බලවේගයට එක්වී ඇති බවට පළවන ජනමාධ්‍ය වාර්තා ඔහු ප්‍රතික්ෂේප කර
3 years ago Tags #ceylonwire පොලිසියේ දෙකක කොල්ල කල්ලියක් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත්