3 years ago Tags #ceylonwire රටට ඖෂධ ගෙන්නන්නේ පට්ට හොරු – ‘සුදු ළූණු’ සමාගමක නමින් බාල එන්නත් ගෙන්නලා ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ගෙන්වා ඇති Human Immunoglobulin නමැති ප්‍රතිදේහ එන්නත් තොගය සිය නිෂ්පාදනයක් නොවන බව, මෙම වංචාව සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire තවත් රටවල් අමරවීරගෙන් රිලව් ඉල්ලලා චීනය මෙන්ම තවත් රටවල් කිහිපයක්ද තම සත්වෝද්‍යාන සඳහා රිලවුන් (Toque macaque) ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම
3 years ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන්, වැඩවර්ජනය දියත් කළ දුම්රිය නියාමක සංගමය හා වෙනත් දුම්රිය සමිති මෙන්ම, වැඩවර්ජනයට
3 years ago Tags #ceylonwire මහල් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල අලෙවිය සියයට 91කින් පහත වැටෙයි මහල් නිවාස සංකීර්ණ සහ මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට
3 years ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දු ආගම්වලට අපහාස කරලා – නීතිපති අධිකරණයට දැනුම්දෙයි අධිකරණය මගහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාද ප්‍රවර්ධනය කිරීම සදහා බුද්ධාගම ඇතුළු සෙසු ආගම්වලට ආපහාස කර ඇති බව
3 years ago Tags #ceylonwire මෙහෙණින් වහන්සේලා දෙනමක් ඇතුළුව 11ක් ගෙවුණු පැය 48දී අතුරුදන් ගතවූ පැය 48 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාලවයස්කාර දැරියන් 05දෙනකු ඇතුළුව පුද්ගල අතුරුදහන්වීම් 11ක් පිළිබඳ පැමිණිලි ලැබි ඇති
3 years ago Tags #ceylonwire ගනේමුල්ල සංජීව ආයුධ පෙන්වයි රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවකු වන “ගනේමුල්ල සංජීව” ලබාදුන් තොරතුරු අනුව, මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ පිස්තෝල අවි
3 years ago Tags #ceylonwire සභාපති ගිය පාරෙම තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරයාත් යයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(මුදල්) ලෙස කටයුතු කළ වරුණ වීරසූරියද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙම ඉල්ලා අස්වීම සිදුව
3 years ago Tags #ceylonwire දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. අද සේවයට වාර්තා කිරීමට නියමිත සියලුම දුම්රිය උප නියාමකවරු
3 years ago Tags #ceylonwire අද උදේත් කාර්යාල දුම්රිය 28ක් අවලංගුයි – වර්ජනය දිගටම දුම්රිය උප නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසනද කාර්යාලීය දුම්රිය ගමන් වාර 28 ක් දැනට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනවරණය