3 years ago Tags #ceylonwire රට ගිය අය ලංකාවට විදුලි වාහන 200ක් එවලා විදේශගත ශ්‍රී ලාංකිකයන් හරහා ශ්‍රී ලංකාවට මේ වන විට විද්‍යුත් වාහන 200කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර, ඔවුන් විසින්
3 years ago Tags #ceylonwire ජනපති ජැක්සන් වෙනුවෙන් ශෝකවෙයි – නොගොස් යළි එන්ට බැරි බව කියයි එදිරිවීර සච්චන්ද්රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතියේ උපුටා ගැනීමක් සටහන් කරමින්, අභාවප්‍රාප්ත රංගධර ජැක්සන් ඇන්තනි වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශෝක පණිවිඩයක් නිකුත්
3 years ago Tags #ceylonwire ලයිට්බිල සීයට150 කින් වැඩිකළත් ලංවිමට පාඩුව පියවගන්න බෑ – ෆිච් රේටින්ග්ස් 150% කින් විදුලි ගාස්තු වැඩි කළද ඉන් ලබා ආදයම ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් අවශ්‍යතාව පියවා ගැනීමට හෝ මේ වසරේ
3 years ago Tags #ceylonwire මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ‘රඟනවා’ වැඩියි – ජනපති කියයි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කැමරාවලට රඟපෑමට ඉතා කැමැත්තෙන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. අද උදෑසන පැවැති රැස්වීමකදී ජනාධිපති වික්‍රමසිංහ පාසල්
3 years ago Tags #ceylonwire කාන්තාවන් රකින්න ගීතාගෙන් අලුත් නීති තුනක් ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා වන පනත් 03ක් ගෙන ඒමට සූදානමින් සිටින බව
3 years ago Tags #ceylonwire මින් ඉදිරියට ඊශ්‍රායලයට යන අයට කොන්දේසියක් ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබාගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුකිරීමට
3 years ago Tags #ceylonwire සයිනොපෙක් නිසා තෙල් සංස්ථාවේ පාඩුව දිනෙන් දින ඉහළට චීනයට අයත් සයිනොපෙක් සමාගම විසින් සිය අලෙවිය සම්බන්ධයෙන් ගනිමින් සිටින පියවර හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නුදුරු අනාගතයේදීම වැසීයෑමේ බරපතල
3 years ago Tags #ceylonwire හේමකුමාර අයියා දන්දුන් පක්ෂය ගැන දිලිත් පළමුවරට කතාකරයි(වීඩියෝ) තමන් ඇතුළු කණ්ඩායමට නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට හේමකුමාර නානායක්කාර විසින් ඔහුගේ දේශපාලන පක්ෂය දන්දුන් බව මව්බිම ජනතා පක්ෂයේ නායක
3 years ago Tags #ceylonwire පියෙක්ට සහ දියණියකට ඇසිඩ් ප්‍රහාරයක් මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේදී අද උදෑසන පුද්ගලයෙක්ට සහ ඔහුගේ දියණියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම ඇසිඩ් ප්‍රහාරය
3 years ago Tags #ceylonwire හොද වුණත් යන්න තැනක් නැති 414 ක් අංගොඩ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයයේ ප්‍රතිකාර ලැබ සුවය ලැබූ පුද්ගලයන් 414 දෙනෙකු භාර ගැනීම ඔවුන්ගේ ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බව