3 years ago Tags #ceylonwire ඔෂිනිගෙන් ලංකාවට චෙස් රන් පදක්කමක් අන්තර්ජාතික චෙස් තරගයකින් ශ්‍රී ලාංකික තරගකාරියක් රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අන්තර්ජාතික චෙස් තරගාවලිකයකදී
3 years ago Tags #ceylonwire රවී සෙනෙවිරත්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ බීමතින් රිය පදවා තවත් වාහන දෙකකට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඉදිරිපත්
3 years ago Tags #CARAT ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය ලබන වසරේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය පවසයි. අමෙරිකානු
3 years ago Tags #ceylonwire ෆොනී සජබෙන් එළවයිද ? ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම පක්ෂයේ මහලේකම්
3 years ago Tags #ceylonwire බිම්පුත් ෆිනෑන්ස් එකත් ඉවරයි මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී වෙත නිකුත් කර තිබූ බලපත්‍රය 2023.09.01 දින සිට අවලංගු කිරීමට ශ්‍රී
3 years ago Tags #ceylonwire අයවැයට දෙන කිසිම ඉල්ලීමක් අහක දාන්නේ නෑ – සියඹලාපිටිය ඉදිරි අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉල්ලීම්
3 years ago Tags #ceylonwire අමරවීර ලෝක බැංකුවේ සුද්දන්ට ඇඹුල් කෙහෙල් පෙන්නයි ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණය ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා
3 years ago Tags #ceylonwire දානය නොදුන්නා කියා දායකයන්ට දඩ ගහන්න පන්සල පොලිසියක් නෙවෙයි, ඒවා ගොන් නීති – වනවාසී රාහුල හිමියෝ ‘පේරු දානය’ නොදුන්නා යැයි කියා හෝ පන්සලේ රැස්වීමට නොපැමිණියා කියා දායකයන්ට දඩ ගසන්න පන්සල පොලිසියක් නොවේ යැයි ජාතික නාමල් උයන
3 years ago Tags #ceylonwire මාස 06කින් රටේ අපරාධ සම්පූර්ණයෙන්ම මැඩපවත්වනවා – දේශබන්දු තෙන්නකෝන් ඉදිරි මාස 06 තුළ ශ්‍රී ලංකාව තුළ අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩලීමට සැලසුම් ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
3 years ago Tags #ceylonwire ලංවිම කෑලි 14කට කඩන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ! ලංකා විදුලිබල මණ්ඩලය මූලික වශයෙන් සමාගම 14කට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර