
වැඩේ පාඩුයිලු – වාහන පර්මිට් නැති නිසා මන්ත්රීවරුන්ගෙන් සීයට 30ක් ඉදිරි ඡන්දවලට නොඑන හැඩ
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්









