2 years ago Tags #ceylonwire ආචාර්ය උපාධියකට රට යන්න ගම්මන්පිලට උසාවියෙන් අවසර ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20 කොටස් සාවද්‍ය ලෙස පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු
2 years ago Tags #BBC BBCයෙත් ගිය ලංකාවේ අලි පිහිනුම්(වීඩියෝ) මෙරට අලි රංචුවක් ජලාශයක් හරහා පිහිනන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් BBC ලෝක සේවයේ පළකර තිබේ. එම වීඩියෝවේ දැක්වෙනපරිදි මෙම
2 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිට එරෙහිව සජබෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන්
2 years ago Tags #ceylonwire නීතීඥ සංගමයේ හිටපු ලේකම් අමරසූරිය මහබැංකුවේ පාලක මණ්ඩලයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ රජීව් අමරසූරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ
2 years ago Tags #ceylonwire සීසන් එකෙන් බස් එකේ යන්න යුනිෆෝම් අනිවාර්ය නැහැ ලංකා ගමනාගමන මණ්ඩලයේ(ලංගම) බස් රථවල මාසික වාර ප්‍රවේශ පත්‍රය හෙවත් සීසන් භාවිත කිරීමට පාසැල් නිල ඇඳුමින්ම සිටීම අත්‍යවශ්‍ය නොවන බව
2 years ago Tags #ceylonwire සිනමන් ලේක්සයිඩ් හෝටලයේ සුප් එක පරිභෝජනයට නුසුදුසු බව MRI තහවුරු කරයි – හෝටලයට නඩු කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ‘ද ඩයිනින් රූම්’ අවන්හල සිය අනුග්‍රාහකයෙකුට මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය
2 years ago Tags #ceylonwire ඊළඟ නිවාඩුවට ශ්‍රී ලංකාවට යන්න – ඉන්දීය විදේශ කටයුතු ඇමැති එරට තරුණයන්ට කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක්
2 years ago Tags #ceylonwire සෝමාලි කොල්ලකරුවන් කරපු දේවල් ගැන ලොරෙන්සෝ පුතා කතාකරයි “මුහුදු කොල්ලකරුවන් මට පහර පිට පහර දුන්නා. ඔළුවට අත් බැඳන් ඉන්න කියලා අපිට ඔවුන් අණ කළා. ඔවුන් ආයුධ සන්නද්ධව අපේ
2 years ago Tags #ceylonwire චීනයේ තර්ජන ඉන්දියාවට එන්නේ ශ්‍රී ලංකාව හරහායි – වයිකෝ කියයි චීනය ශ්‍රී ලංකාවට ඇතුළු වීමෙන් එල්ල වන තර්ජනය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව හසුරුවන ලෙස ඉන්දියාවේ MDMK පක්ෂයේ
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පිකෝ ට්‍රේල් Nat Geoහි හොඳම සංචාරක අත්දැකීම් 20 අතරට මෙරට කඳුකරයේ හදවත දක්වා දිවෙන නව කඳු නැගීමේ මාර්ගයක් වන පිකෝ ට්‍රේල් (Pekoe Trail) මංපෙත 2024 සඳහා National Geographicහි හොඳම