2 years ago Tags #ceylonwire ප්‍රාදේශීය ලේකම්වරු 200කට තනතුරු අහිමි වන ලකුණු දිවයින පුරා සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම්වරුන් 341න් 200කට වැඩි පිරිසකට ඉදිරියේදී සිය තනතුරු අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාරිතා
2 years ago Tags #ceylonwire රටවල් 46ක ඇමැතිවරු අනිද්දා ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වැනි ආසියා ශාන්තිකර කලාපීය සමුළුව (APRC) ශ්‍රී ලංකාව විසින් පෙබරවාරි 19 සිට
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ ලොක්කියක් ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ලිස් ඇලන් පෙබරවාරි 12 සිට 22 දක්වා ජෝර්දානය, ශ්‍රී ලංකාව සහ
2 years ago Tags #ceylonwire ‘යුක්තියෙන්’ අල්ලපු වාහන වහාම අයිතිකරුට දෙන්න උසාවිය නියෝග කරයි යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ඇති රුපියල් කෝටි 10ක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු
2 years ago Tags #ceylonwire කොල්ලකරුවන්ගෙන් බේරුණත් ‘ලොරෙන්සෝ පුතාලාට’ තවමත් බේරුමක් නෑ ජනවාරි මස අගදී අරාබි මුහුදේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ‘ලොරෙන්සෝ පුතා 4’ නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෝ,
2 years ago Tags #ceylonwire ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 83 වැනි වියේ පසුවිය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ
2 years ago Tags #ceylonwire දුම්රියට හැප්පුණු සැමියාගේ සිරුර බාරගන්න බෑ කියා බිරිඳ ටෝච් එක විතරක් අරගෙන ගිහිං විදුලි පන්දමක් අතැතිව දුම්රිය අනතුරකින් මියගිය සැමියාගේ දේහය බාරගැනීම පුතික්ෂේප කර විදුලි පන්දම පමණන් රැගෙන ගිය තිදරු මවක සම්බන්ධයෙන් පුවතක්
2 years ago Tags #ceylonwire කඩිමුඩියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සැලසුම පිටුපස කරු එක්ක චන්ද්‍රිකා ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමේ අලුත්ම පියවර පිටුපස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින බව
2 years ago Tags #ceylonwire 2023 වසරේදී වන අලි 470ක් මැරිලා – 200ක්ම මරලා වන අලි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. වනජීවී සංරක්ෂණ
2 years ago Tags #ceylonwire බෙල්ලනව බේරගත්තෙ මෙහෙමයි – ගෙදරටත් පොලිස් ආරක්ෂාව (වීඩියෝ) කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැය 7කට ආසන්න කාලයක් ඔහුගේ නිල කාර්යාලයේ සිරකර තබාගැනීමට සුළු සේවකයන් ඊයේ