2 years ago Tags #ceylonwire පොහොට්ටුවට ඕනෙ නම් මහ මැතිවරණයක් දෙන්න රනිල් කැමතියිලු පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැරීමට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් මහමැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට
2 years ago Tags #ceylonwire සැමියාගේ දේහය ගන්න බිරියන් දෙදෙනා රණ්ඩුවෙලා – අන්තිමේ මිනිය මල් ශාලාවේ මියගිය ව්‍යාපාරික සැමියාගේ මෘත දේහය නීතිඥ බිරිය සහ රජයේ ලිපිකාර බිරිය යන දෙදෙනාම ලබාගැනීමට උත්සාහ දැරීමෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන්,
2 years ago Tags #ceylonwire රටේ වැඩිහිටියන්ගෙන් සීයට 12කට කටේ එක දතක්වත් නෑ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 12 කට දත් සියල්ල අහිමි වී ඇති බැවින් දන්ත සෞඛ්‍යයේ වැදගත්කම පාසල් මට්ටමින් ඉගැන්විය යුතු
2 years ago Tags # මියයයි අධික උණුසුම නිසා පුද්ගලයෙක් මියයයි අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයෙක් මියයෑමේ පුවතක් වාර්තා වේ. මෙම පුද්ගලයා පාපැදියක් තල්ලුකරමින් ඊයේ (21) දහවල් මාර්ගයේ ගමන් කරමින්
2 years ago Tags #ceylonwire අනුන්ගේ කලිසම් ඇඳගෙන උජාරුවට නොයා තමන්ගේ කලිසම හැළුණත් රට වැටෙන්න නොදෙන එකයි ස්මාට් අරගලය – මනූෂ තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා කලිසම් හැළුණත් රටේ ආර්ථිකය, ඩොලරය නොවැටී ඉදිරියට ගෙනයෑම නියම නායකත්වයේ ලක්ෂණයක් බවත්
2 years ago Tags #ceylonwire හමුදාව සතුව තිබූ යාපනයේ අක්කර 234ක් ජනපති ගොවීන්ට බෙදයි මීට පෙර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සතුව තිබූ ඉඩම් අක්කර 234ක් ප්‍රදේශයේ ගොවීන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22)
2 years ago Tags #ceylonwire බාධා මැද නව සන්ධානය සාර්ථකව පිහිටවූ බව දයාසිරි කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ බාධා කිරීම් මධ්‍යයේ සිය නව සන්ධානය පිහිටුවීම සාර්ථකව සිදුකළ බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire ස්විමිං පූල් එකක ගිලී පුද්ගලයෙක් මරුට මිතුරන් පිරිසක් සමග කළුතර මිල්ල ගස් හන්දිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහුනුම් තටාකයේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (21) පස්වරුවේ දියේ ගිලී
2 years ago Tags #2019 පාස්කු පාස්කු ප්‍රහාරය කළේ කවුද කියල සිරිසේන දන්නවලු – උසාවිය කියනවනම් එළිකරන්න ලෑස්තියිලු (වීඩියෝ) 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම පිටුපස සිටින නිවැරදි අපරාධකරුවන් පිළිබඳව තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගෙන
2 years ago Tags #10 පැය 24කදී පාතාලයේ 10ක් අල්ලයි ගතවූ පැය 24 තුළ පාතාල කල්ලි සාමාජිකයන් 10 දෙනකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුව