
අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පුරවන්නේ නැත්තේ ඇයි ? – නීතිඥ සංගමය ජනපතිගෙන් අහයි
අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ දීර්ඝකාලීන ප්රමාදය පිළිබඳව ශ්රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ









