2 years ago Tags #ceylonwire යෝජිත සත්‍ය සහ ප්රතිසන්ධාන කොමිසමට අධිකරණ බලතල දීම ගැන රජයේ අවධානය සත්‍යය, එකමුතුකම සහ ප්රතිසන්ධානය සඳහා වූ යෝජිත කොමිෂන් සභාවට නඩු පැවරීමේ සහ/හෝ අධිකරණ බලතල ඇති කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාව
2 years ago Tags #ceylonwire ශ්‍රීලනිපයේ තිස්ස කරල්ලියද්ද සජබ ට එක්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය හිටපු ආසන සංවිධායක හිටපු ඇමැති තිස්ස කරල්ලියද්ද සමගි ජන බලවේගයට එක්විය. අනතුරුව විපක්ෂ නායක සජිත්
2 years ago Tags #ceylonwire ටෙන්ඩර් දාන විදිහ ඉගෙනගන්න ලංකාවේ ටීම් එකක් බංග්ලාදේශයට යයි බංග්ලාදේශ පොදු ප්‍රසම්පාදන අධිකාරියේ අත්දැකීම් බෙදාගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් හත් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් බංග්ලාදේශයේ තෙදින සංචාරයක් ආරම්භ කර තිබේ.
2 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ ඩොලරයට සාපේක්ෂව රුපියල 7.3%කින් ඉහළ ගිහිං ශ්‍රී ලංකා රුපියල මේ වසරේ මැයි 31 දක්වා වසර තුළදී ඩොලරයට සාපේක්ෂව 7.3%කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
2 years ago Tags #ceylonwire ජනමත විචාරණ කතාව රංගේ බණ්ඩාර සාධාරණීකරණය කරයි පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තමන් කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත
2 years ago Tags #ceylonwire සිය හමුදාවල ලාංකිකයන් සිටින බව රුසියාව පිළිඅරන්? මෙරටින් ගිය හිටපු හමුදා සාමාජිකයන් රැසක් දැනට රුසියානු සන්නද්ධ හමුදාවල සාමාජිකයන් ලෙස බැඳී සටන්වල නිරතව සිටින බව රුසියානු බලධාරීන් මෙරට
2 years ago Tags #ceylonwire ලංකාව ගැන IMF දෙවැනි සමාලෝචනය ලබන සතියේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ IV වැනි වගන්තියේ උපදේශනය සහ දෙවැනි සමාලෝචනය අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ලබන
2 years ago Tags #ceylonwire අනුර – සජිත් විවාදය වැට උඩ ජාතික ජන බලවේගය ආර්ථික කමිටු අතර යෝජිත විවාදයට මෙතෙක් එකඟ නොවීම හේතුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා
2 years ago Tags #ceylonwire අන්ත්ර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළයෑමක් – මැඩලීම ලංකාවට අභියෝගයක් වෙයි ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී ඉරාන යාත්‍රා මගින් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සීමා කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ට වඩ වඩාත්
2 years ago Tags #ceylonwire නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත්කිරීමේදී වෛද්‍ය චමල් සංජීවගේ සහ වෛද්‍ය ජයරුවන්ගේ නම් හළලා සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය