2 years ago Tags #ceylonwire හොර ලේඛනවලින් ගෙනා සුඛෝපභෝගී වාහන 5ක් රේගුවට භාර දෙන ලෙස අධිකරණයෙන් නියෝග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගෙන්වා ඇති බව අනාවරණ වීමෙන් පසු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික යුධ අධිකරණ කතාවක් ආයෙත් කරළියට ඇවිත් යුධ අපරාධ සිදුකළ බවට හෙළිදරව් වූ මෙරට හමුදා ප්‍රධානීන්ට එරෙහිව විශ්ව අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ අන්තර්ජාතික අධිකරණවල නඩු
2 years ago Tags #ceylonwire ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත
2 years ago Tags #ceylonwire පොලිසියටම ඇවිත් අල්ලස් දෙන්න ගිහින් – සැකකාරයා අත්අඩංගුවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහා නාගොල්ලාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අල්ලස් දීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire හෙට ඉඳන් මාස 2ක් කොහුවල මංසන්ධියේ වාහන ගමනාගමනයට සීමා කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් මාස දෙකක කාලයක් කොහුවල මංසන්ධියේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසයි. එම ඉදිකිරීම් හි
2 years ago Tags #ceylonwire හෙරොයින් කිලෝ 123ක් ගෙනා පාකිස්ථාන සහ ඉරාන ජාතිකයන් 7දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්ථාන සහ ඉරාන ජාතිකයන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා
2 years ago Tags #ceylonwire රාජපක්ෂට එරෙහිව උසාවි යන්න මහින්දානන්ද සූදානම් වේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ. තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන්
2 years ago Tags #ceylonwire ලබන අවුරුද්දේ ලංකාවට කාර් වෑන් ගෙන්නන්න දෙන බව IMF තහවුරු කරයි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව ජුනි 15 වන විට සැලැස්මක් අවසන් කරනු ඇති බව අන්තර්ජාතිකර මූල්‍ය අරමුදලේ වාර්තාවක්
2 years ago Tags #ceylonwire ශානිලා රවීලා මාළිමාවේ වේදිකාවට නැගීම ගැන තවත් හිටපු පොලිස් ලොක්කන් පිරිසකට තදවෙලා අතීතයේ ප්‍රචණ්ඩත්වයට යොමු වූ දේශපාලන කණ්ඩායම්වල නොනැසී පවතින ස්වභාවය සහ නැවත ප්‍රචණ්ඩත්වයට යොමුවීමේ සම්භාවිතාව සැලකිල්ලට ගෙන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු
2 years ago Tags #ceylonwire පික්චර් එකක වගේ මට අතින් පයින් ගැහුවා – මන්ත්‍රී රාජපක්ෂ කියයි ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව තමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ළඟදීම ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ