2 years ago Tags #ceylonwire ඩලස්ලගේ සහාය සජිත්ට – ළඟදීම සන්ධානයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire සේවය හැරගිය අය කොහොමද ආයෙත් වැඩට එන්නේ ? (වීඩියෝ) සංකේත වැඩ ර්වජනයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සළකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
2 years ago Tags #ceylonwire වැඩ ර්වජනයත් සමග දුම්රිය ස්ථානවල ආරක්‍ෂාවට යුද හමුදාවත් යොදවයි(ඡායාරූප) දුම්රිය සේවකයන් ක්‍රියාත්මක් කර තිබෙන වැඩ ර්වජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට පියවර ගෙන තිබේ. දුම්රිය
2 years ago Tags #BYD චීන වාහන බිස්නස් එකකට ධම්මිකගේ හේලීස් ගිවිසුමක් ගහයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී, චීනයේ Chery Automobile සමඟ සහයෝගීතාවකට එළඹීම සඳහා සක්‍රීය මට්ටමින් කටයුතු කරමින්
2 years ago Tags #ceylonwire අලි සබ්රි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්
2 years ago Tags #ceylonwire ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති විය යුතු බවට නියමයක් නැහැ – ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට දන්වයි නීතිපතිවරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කළ යුතු බවට ව්‍යවස්ථාපිත බැඳීමක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුම් දී
2 years ago Tags #ceylonwire මහද්වීපික කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු කෝබෝල්ට් නිධියට අත තියන්න එපා – ලංකාව ඉන්දියාවට කියයි කෝබෝල්ට් නිධිය පවතින සාගර කලාපය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහද්වීපික කොමිසම (UNCLCS) වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ අවසන් නිර්දේශ ලැබෙන
2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්තගේ බිරිඳ ළඟ නීතිවිරෝධී ගිනිඅවියක් ඝාතනයට ලක් වූ ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳ ළඟ තිබී සොයාගත් පිස්තෝලය නීතිවිරෝධී බව පොලිසිය තහවුරු කරයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අනුව
2 years ago Tags #ceylonwire පිරමිඩ ජවාරම හරහා රටේ සල්ලි බිලියන 3.5ක් රටින් පිටට ඇදලා පිරමිඩ ජවාරම් නිසා රටේ මුදල් රුපියල් බිලියන 3.5 ක් පමණ මෙරටින් පිටට ගොස් ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වනු ලැබීය. නීතිපතිවරයා
2 years ago Tags #ceylonwire නෙදර්ලන්තයෙන් පොලිස් රාජකාරියට ගෙනා බැල්ලක රු.කෝටියක පැටව් දාලා පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා රුපියල් මිලියන 58 ක් වැයකර නෙදර්ලන්තයෙන් ගෙන එන ලද සුනඛයන් අතර සිටි ඉංග්ලිෂ්