2 years ago Tags #ceylonwire පෙරළුණු තෙල් නැවේ සිටි 9ක් බේරාගෙන – ලාංකිකයකුත් ඒ අතර ඕමාන් වෙරළට ඔබ්බෙන් පෙරළී ගිය තෙල් නෞකාවේ සිට අතුරුදන් වූ කාර්ය මණ්ඩලයේ 16 දෙනා අතරින් 9 දෙනෙකු බේරා ගැනීමට හැකි
2 years ago Tags #ceylonwire කන්ජිපානිගේ පාටියට ගිය අයගේ ඡායාරූප ලබන සතියේ ජාතික පුවත්පතක – හඬ පටයක් පිටවෙයි(වීඩියෝ) කන්ජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු ඉතාලියේදී සාදයක් දැමූ බවත්, ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසට අනුයුක්තව රාජකාරී සිදුකළ, මේ
2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාවක් දෙන්න රනිල්ගෙන් යෝජනාවක් ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට පවතින තර්ජන තක්සේරු කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
2 years ago Tags #ceylonwire රනිල් ලෑස්ති නම් අපිත් ලෑස්තියි – මහින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නේ නම්, ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය ලබාදීමට සූදානම් බව
2 years ago Tags #ceylonwire මාවනැල්ලේදි හයහැවිරිදි දරුවකුට පහරදුන් මව,මිත්තණිය ඇතුලු 04 අත්අඩංගුවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අරණායක ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවාගේ මව
2 years ago Tags #ceylonwire ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කළුතරට …! කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම සේවාවේ කළුතර දිස්ත්‍රික් වැඩසහන ජූලි 18 සහ 19 යන දෙදින
2 years ago Tags #ceylonwire භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට ජල මාර්ග යොදා ගැනීම ගැන යළි කතාබහක් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය සඳහා මෙරට අභ්‍යන්තර ජල මාර්ග යොදා ගැනීම සහ ඒවා නියාමනය කිරීම සඳහා නියෝජිතායතනයක් පිහිටුවීම පිළිබඳ අවධානය
2 years ago Tags #ceylonwire සජබ සාමාජිකත්වය ගැන ඩයනා දැමූ පෙත්සම ඉල්ලා අස්කරගෙන සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
2 years ago Tags #ceylonwire මේ සැරේ ජනාධිපතිවරණයට අලුත් ඡන්දදායකයෝ ලක්ෂ 10ක් මෙවර ජනාධිපතිවරණයේදී නව ඡන්දදායකයින් මිලියනයක් පමණ දැකගත හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ තොරතුරු අනුව පෙනීගොස් තිබේ. සැප්තැම්බර් 17 වැනිදායින් පසුව පැවැත්වෙන
2 years ago Tags #ceylonwire නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් නායක ප්‍රමිත – අනුරාධපුර නායක ශෙහාන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගොඩනගන සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත