2 years ago Tags #ceylonwire නවතා දැමූ ලංකාවේ ව්‍යාපෘති 11ක වැඩ යළි පටන් ගන්න ජපානය සූදානම් ශ්‍රී ලංකාව විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළුව ඇනහිට ඇති යටිතල
2 years ago Tags #ceylonwire රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවාගන්න නව මාර්ගෝපදේශ මාලාවක් පළාත් පරිපාලන සේවා නිලධාරීන් ජාතික සේවයේ සමාන්තර තනතුරුවලට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර
2 years ago Tags #ceylonwire වැඩබලන පොලිස්පතිවරයෙක් තවමත් නැතිවීමෙන් පොලිසියේ සමහර වැඩ කොටඋඩලු වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම ඊයේ දිනයේදීත් සිදුවී නොමැතිවීම හේතුවෙන් එය පොලිස් රාජකාරි මාලාවකට බලපෑම් එල්ලවන තත්ත්වයකට පැමිණ තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තු
2 years ago Tags #AKD AKD වෙබ් අඩවිය විවෘත වේ – අනුර AI වෙයි AKD වෙබ් පිටුව (www.akd.lk), ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත
2 years ago Tags #ceylonwire පොලිස්පති ආරවුල – ව්‍යවස්ථා සභාවේ ඡන්දය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයක් ලබාගන්න සූදානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුමත කිරීමේ ඡන්ද විමසීමේදී නොපැමිණීම හෝ අදාළ යෝජනාවට පක්ෂව හෝ
2 years ago Tags #ceylonwire අවුරුදු 12කට පස්සේ ලබන මාසේ ලංකාවේ අලි සංගණනයක් දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අගෝස්තු 19 සහ 20 යන දිනවල එම සංගණනය සිදුකරන බව
2 years ago Tags #ceylonwire සජිත්ගේ මන්ත්‍රීකෙනෙක් රනිල් සමග එක්වෙයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකර ඇත. ගාල්ල නගර සභා පිටියේදී අද
2 years ago Tags #ceylonwire උතුරින් ජනාධිපතිවරණයට නම් තුනක් උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිත අපේක්ෂකත්වය සඳහා පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි
2 years ago Tags #ceylonwire ගංජා කොස්තාපල්ගේ වැඩ තහනම් කරයි ගංජා පාර්සලයක් දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ
2 years ago Tags #ceylonwire මාස 10කදී මනුෂ්‍ය ඝාතන 488ක් – 58ක් වෙඩිතැබීම් වලින් පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. මින් ඝාතන