2 years ago Tags #ceylonwire රනිල්ගේ මංගල රැලිය 17 අනුරාධපුරදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පක්ෂවල සහාය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම ජන රැලිය අගෝස්තු 17 වැනිදා
2 years ago Tags #ADB ADB නියෝජිතයන් අනුර හමුවෙන්න ඇවිත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබේ. මෙම
2 years ago Tags #ceylonwire දිලිත් වෙනුවෙන් ගම්මන්පිල ඇවිත් ඇප තියයි 2024 ජනාධිපතිවරණය සඳහා දිලිත් ජයවීර වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබේ. උදය ගම්මන්පිල ඇතුළු සාමාජිකයන් විසින් මෙම ඇප මුදල්
2 years ago Tags #ceylonwire දෝනිගේ ගරුඩා ලංකාවටත් එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ අනුග්‍රහය ලබන ඩ්‍රෝන් තාක්ෂණ සමාගමක් වන ගරුඩා ඒරෝස්පේස්(Garuda Aerospace) ශ්‍රී ලංකා වෙළඳපොළට ප්‍රවේශ වීම සම්බන්ධ නිල
2 years ago Tags #ceylonwire ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පරීක්ෂණ ඇරඹේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පූර්ව බඳවා ගැනීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ
2 years ago Tags #ceylonwire බොහෝ ස්වාධීන අපේක්ෂකයන් එන්නේ තවත් අපේක්ෂකයකුගේ සපෝර්ට් එකට – හිටපු මැකො කියයි බොහෝ ස්වාධීන අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වෙනත් අපේක්ෂකයකුගේ නියෝජිත අපේක්ෂකයන් ලෙස යොදා ගන්නා බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
2 years ago Tags #ceylonwire පෙන්ෂන් එකට 6000ක් එකතු කළා-ඡන්දෙ නිසා කොමිසම කැමති නෑ-ඒ නිසා ඔක්තෝබර් මාසෙ දෙනවා-ආණ්ඩුව කියයි මෙරට විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට වැඩි කළ රුපියල් 3,000 රුපියල් 6,000ක් ලෙස ඔක්තෝම්බර් මාසයේදී ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය
2 years ago Tags #ceylonwire ඡන්ද ගන්න අල්ලස් දීම වැඩිවෙලා ඡන්දය ලබාගැනීමට ඇතැම් මහජන නියෝජිතයන් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී
2 years ago Tags #ceylonwire ‘අප්පච්චි මළෝ’ රනිල් මුණගැහෙයි සමගි ජන බලවේගයේ කටාන ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය
2 years ago Tags #ceylonwire උස්සපු හෙළිකොප්ටරයක් හෝටලයකට කඩාවැටේ (වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ උතුරු සංචාරක නගරයක් වන කේර්න්ස් හි හිල්ටන් හෝටලයකට අද අනවසරයෙන් පියාසර කළ හෙළිකොප්ටරයක් කඩාවැටී තිබේ. අනතුරින් නියමුවා මියගිය අතර