2 years ago Tags #ceylonwire මිනිස්සු නැති වෙඩි වැදිච්ච කාර් එකත් ගෙනාපු ඡන්ද රැස්වීම ගැන ෆොනී කතාකරයි ජන සහභාගීත්වය අඩු මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර
2 years ago Tags #ceylonwire ශ්‍රීපුර ඝාතනය – ඩුබායිවල ඉන්න ‘පාතල ප්‍රියන්තගේ’ වැඩක් – 6ක් අත්අඩංගුවට ශ්‍රීපුර ප්‍රදේශයෙන් ඉකුත් අගෝස්තු 08 වැනි දින වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර සැපැයූ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි
2 years ago Tags #ceylonwire පාසල් සිසුන් මෝටර් සයිකල්වලින් ප්‍රවාහනය කරන්න බෑ- පොලිසිය කියයි පාසල් සිසුන් යතුරුපැදිවලින් ප්‍රවාහනය කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති නමුත් රථවාහන පොලිසිය සානුකම්පිත හේතූන් මත මෙයට අවසර දී ඇති බව රථවාහන
2 years ago Tags #ceylonwire හෙරොයින් කිලෝ එකක් එක්ක පොලිසියේ දෙකක් අල්ලයි පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire තලතා මන්ත්රීකමින් ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගය තුළ පවතින විවිධ මතභේද හේතුවෙන් තමන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ
2 years ago Tags #ceylonwire වඳුරු උණට ලංකාව සූදානම් – සෞඛ්‍ය ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි ශ්‍රී ලංකාව වඳුරු උණ වසංගතයට(Monkeypox pandemic) වසර කිහිපයකට පෙර සිටියාට වඩා හොඳින් සූදානම්ව සිටින බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ අද
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මංගල රැලිය අද අනුරපුරේ – බස් දාලා සෙනග අදින්නේ නැතිලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. පොදුජන පෙරමුණේඅතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ
2 years ago Tags #ceylonwire බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දෙයි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන්නේය. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ කථානායක
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – සිරිසේන රු.මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කරයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ගෙවිය යුතු රුපියල් මිලියන 100 ක වන්දි මුදල ගෙවා
2 years ago Tags #ceylonwire දොස්තර නෝනා සුපර් මාකට් එකකින් බඩු උස්සලා මාට්ටු කිරිබත්ගොඩ මාකොළ පාරේ පෞද්ගලික සුපිරි වෙළෙඳසලකින් පෙරේදා (19) රුපියල් පන්දාහක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරියක අත්අඩංගුවට