2 years ago Tags #ceylonwire ලීසිං හිරවුණු වාහන 5000ක් මාස 8කදී උස්සලා මේ වසරේ ගෙවීගිය මාස අටක අධික කාලයේදී ලීසිං වාරික නිසි ලෙස නොගෙවීමේ චෝදනාව මත වාහන 5000 කට අධික සංඛ්‍යාවක් අදාළ
2 years ago Tags #ceylonwire රනිල්ට මඩකළපුව ඡන්ද රැස්වීමකදී රෝයල් එකේ උගන්නපු ගුරුවරයෙක් මුණගැහිලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (24) මඩකලපුව කල්ලඩි ශිවානන්ද ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ රැළියට එක්විය. මෙම රැලියට
2 years ago Tags #ceylonwire හකීම් අනුරට විවාදෙකට අභියෝග කරයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර
2 years ago Tags #ceylonwire ගෙවන බදුවලින් කරපු වැඩ sms එකකින් ජනතාවට කියන්න මාළිමාව ලෑස්තිලු ජාතික ජන බලවේගයේ රජයක් විනිවිදභාවයෙන් සාධාරණව බදු අය කරන බවත්, ගෙවන බදු සහ එය භාවිත කරන ආකාරය සෑම බදු ගෙවන්නකුටම
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිය අවුරුද්දේ ආදායම ඩබල් වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) 2023 මුදල් වර්ෂය සඳහා රුපියල් බිලියන 12.1ක ශුද්ධ ආදායමක් වාර්තා කර තිබේ. එය පෙර වසරට
2 years ago Tags #ceylonwire රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි මෙරට ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායකගේ මුණුපුරකු වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ.
2 years ago Tags #ceylonwire නිවාස කුලී බද්ද පනවන්න IMF එක ලංකාවට යෝජනා කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කරන ලද තාක්ෂණික ආධාර වාර්තාවක් මගින් නිවාස කුලී ආදායම් බද්ද පැනවීමට යෝජනා කර තිබේ.
2 years ago Tags #ceylonwire මේ ඡන්දෙට අරගන්නේ කාඩ්බෝඩ් පෙට්ටි විතරලු ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද පොළවල් සඳහා සාම්ප්‍රදායික ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වලින් සාදන ලද ඡන්ද පෙට්ටි පමණක් භාවිත කිරීමට නියමිත බව වාර්තා
2 years ago Tags #ceylonwire රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන්න අපේක්ෂකයන්ට 6 වැනිදා සිට අවස්ථාව 2024 ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයන්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශය රාජ්‍ය රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් එළිදැක්වීමට අවස්ථාවක් ලබා දී ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire රත්තරන් මිල කටු කඩාගෙන ගිහින් රත්රන් බාර් එකක මිල වාර්තාගත අයුරින් පළමු වරට ඩොලර් මිලියන 1ක් දක්වා ඉහළ ගොස් තිබේ. බදාදා පස්වරුවේ රන් මිල දැක්වුණේ