2 years ago Tags #ceylonwire ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩරයක් තලාවේදී පෙරළෙයි තලාව නගරය ආසන්නයේදි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් මාරගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටි පෙරළීයෑමෙන් අද(01) අලුයම
2 years ago Tags #ceylonwire හාලිඇලදී කාර් එකක් උඩින් ගිහින් බදුලු ඔයට වැටිලා – 05කට තුවාල(වීඩියෝ) හාලිඇල නිල්බෝවිල ප්‍රදේශයේ අද (ජනවාරි 31) සවස සිදු වූ රිය අනතුරකින් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට වැටීමෙන් පුද්ගලයන්
2 years ago Tags #ceylonwire යෝෂිතගේ ඉතිරි ගිනි අවි දෙකක් ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ තමා සතුව ඉතිරිව තිබූ ගිනි අවි දෙකද ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයට භාරදුන් බව තොරතුරු
2 years ago Tags #ceylonwire අද සිට වාහන ආනයනයේදී කොන්දේසි 09ක් – මුදල් අමාත්‍යංශයේ නිවේදනය මෙන්න අද සිට බලපැවැත්වෙන ආකාරයට ලිහිල් කරනු ලැබූ මෝටර් රථ ආනයනයේදී කොන්දේසි 09ක් පැනවීමට රජය කටයුතු කර ඇත. මුදල් අමාත්‍යවරයා ලෙස
2 years ago Tags #ceylonwire ළමා සියදිවි නසාගැනීම් ඉහළ යන්න හේතුව සමාජ මාධ්‍ය භාවිතයයි – විශේෂඥයෝ හෙළිකරති ළමා සියදිවි නසාගැනීම් ඉහළ යෑමට සමාජ මාධ්‍ය භාවිතය බලපා ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පවසයි. එහි සභාපති, ප්‍රජා
2 years ago Tags #ceylonwire ඉඩම් නඩු 33,000ක් උසාවිවල ගොඩගැහිලා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ගොඩගැසී ඇති ඉඩම් ආරවුල් නඩු විසඳීම කඩිනම් කිරීම අරමුණු කරගත් නව වැඩසටහනක් ප්‍රකාශයට පත්කර
2 years ago Tags #ceylonwire වසර 20කට පසු මිනීමැරුම් චෝදනා එල්ල වූ විත්තිකරුවන් 11කට මරණ දඬුවම මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 11 දෙනකු වරදකරුවන් කරමින් ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් එම චූදිතයින්ට මරණ
2 years ago Tags #ceylonwire පෙබරවාරියට සුපර් ඩීසල් මිල විතරක් වැඩිකරයි පෙබරවාරි මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ලංකා සුපර් ඩීසල් මිල පමණක්
2 years ago Tags #ceylonwire පොළිය අඩුයි – ඔයාලත් ගිහිං බැංකුවකින් ණයක් ගන්න පොළී අනුපාත පහළ යාමත් සමග බැංකු වෙතින් ණය ලබාගැනීම් ඉහළ ගොස් ඇති බවත්, එම ප්රවනතාව අඛණ්ඩව පවතිනු ඇති බවත් ශ්‍රී
2 years ago Tags #ceylonwire ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට සියලු ජාති – ආගම් එක්වන අලුත්ම ජාතික උත්සවයක් – ජනපති උතුරේදී හෙළිකරයි සියලු සංස්කෘතීන්, සාරධර්ම සහ සම්ප්‍රදායන් සමරමින් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් එකට එක්වන ජාතික උත්සවයක් ස්ථාපිත කිරීමට අයවැය යෝජනාවක් ඉදිරිපත්